Gmail Account එකට එන අනවශ්‍ය msg ටික මගහරින හැටි දෙනගමු...
හැමෝම Ek [FONT="]එකට ඇවිල්ල තමන් දන්නා දේ අනිත් අයත් එක්ක බෙදාහද ගන්නවනේ..

ඉස්සෙලා [/FONT]informations [FONT="]තමය බෙදාගත්තේ..[/FONT]
[FONT="]දෙන කෑම ගෙනත් [/FONT]Thread [FONT="]දානවනේ... ඒ නිසා මම හිතුව මමත් මොනවහරි කියල දෙන්න...

[/FONT] [FONT="]අද මම කියල දෙන්න හදන්නේ [/FONT]GMAIL Account [FONT="]එකට එන අනවශ්‍ය [/FONT]MSG [FONT="]කොහමද මගහරින්නේ කියල...[/FONT]

අනවශ්‍ය site වේලට ගිහිල්ල register වෙන නිසා තමය මේක වෙන්නේ...
මේ නිසා අපේ inbox එක පිරිලා අපිට ඕන කරන msg ටික වෙන් කරගන්න බැරි වෙනවා

එකට විසදුමක් හැටියට මේක use කරන්න පුළුවන්

[FONT="]හරියටම කියනවනම් මේකට කියන්නේ [/FONT]priority inbox [FONT="]කියල...

\
[/FONT]මේකෙන් හරියට අපිට ඕනකරන msg ටික විතරක් පෙන්නවා...
[FONT="]අපි බලමු කොහමද මෙහම එකක් කරගනනේ කියල...
[/FONT] [FONT="]එකට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ [/FONT]Gmail Account [FONT="]එකට [/FONT]log [FONT="]වෙන එක..[/FONT]
[FONT="]ලෝග උනාට පළෙ මෙන්න මෙහමය් කරන්න ඕනේ...[/FONT]
1. gmail එකට ලොග් වෙලා option එක click කරලා එකේ තියෙන mail settings කියන එක click කරන්න
2.එතකොට මේ විදිහේ page එකක් Display වෙනවා... එතනින් තියෙන Tab එකෙන් priority inbox කියනඑක click කරන්න..
3. දැන් ඉතින් කරන තියෙන්නේ Show priority inbox එක click කරලා save changes එක ච්ලිච්ක් කරනේකෛ..
හොදිනම් comment එකකුත් දාලම යන්න අමතක කරන්නේපේ...

\[/FONT]මේකෙන් හරියට අපිට ඕනකරන msg ටික විතරක් පෙන්නවා...

Last edited: