Gmail account hadaddi

flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මචන් අපි Gmail account එකක් හදද්දී ඒක verify කරන්න ඕනනේ( sms එකකින් වගේ). එහෙම නැතුව Gmail account එකක් හදා ගන්න විදිය කව්රු හරි දන්නවද?