::::...GMAIL Accounts කිහිපයකට එකවර log වෙමු...::::
කාලෙකින් මට මුකුත්ම ඔයාලත් එක්ක බෙදාගන්න බැරි උනා....ඔන්න ඉතින් මම හිතුවා මොනවා හරි දාන්න ඕනි කියලා....
ඔයගොල්ලො දන්නවා ඇතිනේ ඉස්සර Gmail accounts කිහිපයකට අපිට එකම web browser එකෙන් එක වර log වෙන්න බැහැ කියලා...
නමුත් දැන් එහෙම ප්රශ්නයක් නැහැ...අපිට පුලුවන් අපේ Gmail accounts තුන හතරකට උනත් එකපාර log වෙන්න...
මමත් මේක අහම්බෙන් දැනගත්තේ...මීට සති කිහිපයකට උඩදි තමයි Google සමාගම අපිට මේ පහසුකම ලබා දීලා තියෙන්නේ...
සමහරවිට ඔයගොල්ලො දැනටමත් දන්නවා ඇති...
මෙන්න මේ විදියට කරන්නකෝ...
1. ඔයාලා කැමති Gmail account එකකට log වෙන්න.
2. දැන් Google Accounts page එකට යන්න.
3. පහත රූපයේ ආකාරයට edit button එක click කරන්න.

4. දැන් පහත රූපයේ ආකාරයට සියලුම check boxes tick කරලා save කරන්න.

5. දැන් ඔයාලගේ Gmail account එකට ගියාම email address එක ලඟ පුංචි arrow එකක් පෙනේවි. ඒක click කරලා ඔයාලට පුලුවන් තව අමතර accounts add කරන්නත්, ඒ වගේම බොහොම පහසුවෙන් ඒවා අතර මාරු වෙන්නත්.
මේකනම් අපිට හරිම පහසුවක් නේද...?

ඔයගොල්ලොත් මේකට කැමතිනම් පිලිතුරක් සටහන් කරන්නත් අමතක කරන්න එපා හොඳද...