::::...GMAIL Accounts කිහිපයකට එකවර log වෙමු...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
::::...GMAIL Accounts කිහිපයකට එකවර log වෙමු...::::

කාලෙකින් මට මුකුත්ම ඔයාලත් එක්ක බෙදාගන්න බැරි උනා....ඔන්න ඉතින් මම හිතුවා මොනවා හරි දාන්න ඕනි කියලා....

ඔයගොල්ලො දන්නවා ඇතිනේ ඉස්සර Gmail accounts කිහිපයකට අපිට එකම web browser එකෙන් එක වර log වෙන්න බැහැ කියලා...
නමුත් දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ...අපිට පුලුවන් අපේ Gmail accounts තුන හතරකට උනත් එකපාර log වෙන්න...
මමත් මේක අහම්බෙන් දැනගත්තේ...මීට සති කිහිපයකට උඩදි තමයි Google සමාගම අපිට මේ පහසුකම ලබා දීලා තියෙන්නේ...
සමහරවිට ඔයගොල්ලො දැනටමත් දන්නවා ඇති...

මෙන්න මේ විදියට කරන්නකෝ...

1. ඔයාලා කැමති Gmail account එකකට log වෙන්න.

2. දැන් Google Accounts page එකට යන්න.

3. පහත රූපයේ ආකාරයට edit button එක click කරන්න.

Capture1.JPG

4. දැන් පහත රූපයේ ආකාරයට සියලුම check boxes tick කරලා save කරන්න.

Capture3.JPG

5. දැන් ඔයාලගේ Gmail account එකට ගියාම email address එක ලඟ පුංචි arrow එකක් පෙනේවි. ඒක click කරලා ඔයාලට පුලුවන් තව අමතර accounts add කරන්නත්, ඒ වගේම බොහොම පහසුවෙන් ඒවා අතර මාරු වෙන්නත්.

මේකනම් අපිට හරිම පහසුවක් නේද...? :yes::yes::yes:

ඔයගොල්ලොත් මේකට කැමතිනම් පිලිතුරක් සටහන් කරන්නත් අමතක කරන්න එපා හොඳද...:):):)

prabasara.n.t

Member
Dec 13, 2007
1
1
3

View attachment 17361

4. දැන් පහත රූපයේ ආකාරයට සියලුම check boxes tick කරලා save කරන්න.

View attachment 17363

5. දැන් ඔයාලගේ Gmail account එකට ගියාම email address එක ලඟ පුංචි arrow එකක් පෙනේවි. ඒක click කරලා ඔයාලට පුලුවන් තව අමතර accounts add කරන්නත්, ඒ වගේම බොහොම පහසුවෙන් ඒවා අතර මාරු වෙන්නත්.

මේකනම් අපිට හරිම පහසුවක් නේද...? :yes::yes::yes:

ඔයගොල්ලොත් මේකට කැමතිනම් පිලිතුරක් සටහන් කරන්නත් අමතක කරන්න එපා හොඳද...:):):)

thanks machan
 
  • Like
Reactions: RLR

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    browser keepayak use kala . now i can do with one ....
    Thanx machan ...:cool::cool::cool::cool:
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    You are welcome buddy! :):):)

    ela ela..good post...
    +reps

    aiyyoooo reps denna barilu. :(

    It's okay buddy! Onna man gane oyata rep++ :yes::yes::yes:

    :):):)

    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට
    රෙප් +

    බෙදා හදා ගැනීම අපේ යුතුකමනේ යාලුවා.....:yes::yes::yes:

    ela wadak thama thanks tc

    ඔව්...මේක හරිම ප්‍රයෝජනවත් වැඩක්....:yes::yes::yes:

    thanks machan

    ආහ්හ්හ්හ්....ඔයාගෙ first post එක මං වෙනුවෙන් පල කරාට ස්තූතියි...!:):):)
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Thx macho ! :)

    Thanks bro! :cool::cool::cool:

    browser keepayak use kala . now i can do with one ....
    Thanx machan ...:cool::cool::cool::cool:

    එළකිරි....!!! :yes::yes::yes:

    thx machan..+

    Elakiri...!!! :):cool::)

    THNX REPPED

    ස්තූතියි යාලුවා....! :yes::yes::yes:
    (මට තාමත් ඔයාට රෙප් දෙන්න බෑ...අනේ මන්දා...:sorry::sorry::sorry:)

    really nice post macho
    thanks :D
    rep+

    Thanks a lot!!! :yes::yes::yes:

    thnx bro.

    Elakiri...!!! :cool::cool::cool:

    useful tread ..tnx mchan :yes: ..rep denna balu...

    Elakiri...!!! :cool::cool::):)

    thanx machan

    Elamakiri....!!! :):):)