ඔව් verification code එක එන්නෙ නෑ සමහර වෙලාවට කොච්චර try කරත්..
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Mar 6, 2024 #21 ඔව් verification code එක එන්නෙ නෑ සමහර වෙලාවට කොච්චර try කරත්.. Reactions: NRTG
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 6, 2024 #22 දෙතුන් තැනකින් ලොග් වෙන්ඩ ගියාම ඔහොම වෙනවා. Reactions: NRTG
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,967 15,460 113 New Zealand Mar 6, 2024 #23 උබට විතරක් නෙමෙයි. ලංකාවේ උන් ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියනවා. ඩයලොග් පරන ඒවට නම් එනවා. ඒත් අලුත් නොම්බර එකකටවත් එන්නෙත් නෑ. අලුතෙන් හදන්නත් බෑ. තාම ඒ ප්‍රශ්නේ හරියට විසදලා නෑ. මගේ පරණ එක එකවුන්ට් එකකට ඇඩ් කරලා තිබ්බේ මොබිටෙල් එකක්. ඒ මගුලට කෝඩ් එකක් එන්නෙම නෑ. Reactions: NRTG
උබට විතරක් නෙමෙයි. ලංකාවේ උන් ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියනවා. ඩයලොග් පරන ඒවට නම් එනවා. ඒත් අලුත් නොම්බර එකකටවත් එන්නෙත් නෑ. අලුතෙන් හදන්නත් බෑ. තාම ඒ ප්‍රශ්නේ හරියට විසදලා නෑ. මගේ පරණ එක එකවුන්ට් එකකට ඇඩ් කරලා තිබ්බේ මොබිටෙල් එකක්. ඒ මගුලට කෝඩ් එකක් එන්නෙම නෑ.
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Mar 17, 2024 #24 maget yaluwk ge ekakata recovery mail ekata code eka ennet na, phone number ekata ennet na. recover karaganna widihk natuwa inne, youtube channel ekakut tiana mail ekk podi.
maget yaluwk ge ekakata recovery mail ekata code eka ennet na, phone number ekata ennet na. recover karaganna widihk natuwa inne, youtube channel ekakut tiana mail ekk podi.
marindi Well-known member Jun 14, 2023 1,120 1,395 113 Mar 17, 2024 #25 recovery mail & anith thiyena option okoma set karala thiyanna. fucking country oi meka
Nadun26 Well-known member Apr 27, 2015 14,132 12,669 113 38 Mar 17, 2024 #26 marindi said: recovery mail & anith thiyena option okoma set karala thiyanna. fucking country oi meka Click to expand... Backup Code ගත්තා නම් හරි 2 step verification වලනම් මම ඒවගෙන් ලොග් වුනේ
marindi said: recovery mail & anith thiyena option okoma set karala thiyanna. fucking country oi meka Click to expand... Backup Code ගත්තා නම් හරි 2 step verification වලනම් මම ඒවගෙන් ලොග් වුනේ
Moxley Well-known member Jun 8, 2020 1,810 907 113 Mar 17, 2024 #27 Nadun26 said: Backup Code ගත්තා නම් හරි 2 step verification වලනම් මම ඒවගෙන් ලොග් වුනේ Click to expand... ubata dana pm walata reply kranna
Nadun26 said: Backup Code ගත්තා නම් හරි 2 step verification වලනම් මම ඒවගෙන් ලොග් වුනේ Click to expand... ubata dana pm walata reply kranna
Nadun26 Well-known member Apr 27, 2015 14,132 12,669 113 38 Mar 17, 2024 #28 Moxley said: ubata dana pm walata reply kranna Click to expand... P.M එක හොය්ගණන් බෑ තරහ නැතුව අය අළුත් එකක් එවන්න මචෝ
Moxley said: ubata dana pm walata reply kranna Click to expand... P.M එක හොය්ගණන් බෑ තරහ නැතුව අය අළුත් එකක් එවන්න මචෝ