දැන් කරන්න කිසිම දෙයක් නෑ. ඇවිල්ල ඉවරයි.ඒක නිසා ආය මුකුත් කරන්න ඕන නෑ.ඉන්න විදිහට ඉන්න.හැදෙන එවුන්ට හැදෙයි.නැති එවුන්ට නෑ.මැරෙන එවුන් මැරෙයි.නොමරැන එවුන් නොමරැයි.මේකට කියන්න රංචුවේ ප්‍රතිශක්තිය.හරක් රංචුවකට ලෙඩක් ආවම කීප දෙනෙක් මැරෙනවා.අනිත් එවුන් ප්‍රතිශක්තිය ඇතිවෙලා නොමැරී ඉන්නවා.. බුදුදහම අනුව මැරෙන එකා කොහොමත් මැරෙනවා.නොමැරෙන එකා පොලොවේ ගැහුවත් ඉන්නවා.