GMO ආණ්ඩුවට එරෙහි වෙයි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    GMO ආණ්ඩුවට එරෙහි වෙයි

    88177471_2590433167892148_3982608575263408128_o.jpg
    අපි නෙවෙයි කියන්නේ , ආණ්ඩුවට කඩේ යන GMO එකම තමයි
     

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    අනිවා චීන බඩු වෙන්න ඔන
    දැන් ඉතින් සල්ලිත් ගෙවල ඒඩ්ස් එක්කම කොරෝනා බොනස්
    එකත් ගන්න පුලුවන්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,179
    113
    Kotahena

    Gmo, campus ලමයින් එහෙම උඹ ඒ කාලේ හරි ආදරෙන් කිව්වේ, ලස්සන ජීවිත. එයාල ට ගහන්න එපා තලන්නෙපා කියලනෙ. දැන් උං මොක්කුද? Jeppo?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Pitaratin ena hama ekawama eka hall ekaka dammama ekekta lede thinunoth othana inna aneth ewuntath bowenne nadda?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Pitaratin ena hama ekawama eka hall ekaka dammama ekekta lede thinunoth othana inna aneth ewuntath bowenne nadda?

    ඒත් බෝවෙන්නේ එතන ඉන්න 100-200- හරි 500 හරි විතරයි , එතකොට එයාලට හදිච්ච් විදිය හොයාගන්නත් ලේසි

    නිකම්ම සමාජෙට දැම්මම කොහොමද බන් හොයන්නේ , කීදෙනෙක්ට කියල හැදෙයිද
    අනික ලෙඩේ පතුරන ඔක්කොටම රෝග ලක්ෂණ එන්නේ නෑ
    :dull:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැන් කරන්න කිසිම දෙයක් නෑ. ඇවිල්ල ඉවරයි.ඒක නිසා ආය මුකුත් කරන්න ඕන නෑ.ඉන්න විදිහට ඉන්න.හැදෙන එවුන්ට හැදෙයි.නැති එවුන්ට නෑ.මැරෙන එවුන් මැරෙයි.නොම‍රැන එවුන් නොම‍රැයි.මේකට කියන්න රංචුවේ ප්‍රතිශක්තිය.හරක් රංචුවකට ලෙඩක් ආවම කීප දෙනෙක් මැරෙනවා.අනිත් එවුන් ප්‍රතිශක්තිය ඇතිවෙලා නොමැරී ඉන්නවා.. බුදුදහම අනුව මැරෙන එකා කොහොමත් මැරෙනවා.නොමැරෙන එකා පොලොවේ ගැහුවත් ඉන්නවා.