[/QUOTE]
නොදන්න ඇන්ට්බයොටික් ගැන කියවන්ඩ එපා, ඔහොම ලෙඩක් හැදුන උන් ලොකෙ තාම හොයන් නැ, එහෙම වෙන්ඩ පුලුවන් කියල ගෙස් කරනව එච්චරයි.දැන් තියෙන විශබිජත් එක්ක ඇන්ටිබයොටික් නොදුන්නොත් වෙන්නෙ ඉක්මනට මැරෙන එක, ඉස්සර වගේ නෙමේ විසබීජත් පරිනාමය වෙනව එදා තිබ්බ ඒව අද නැ.
[/QUOTE]
Mewa medical terms newei malli. lay terms. Your world is too small for me to explain what i do.
Eka aththa kiyala penawa machan "wisharada" katha kiyagena enakota
මේ guidelines දියුනු රටවල්වලට විතරයි බං හරියන්නෙ.. අපේ රටෙ දුප්පත් ඉස්පිරිතලවල ගොඩකට ඔය කිසිම පරීක්ශනයක් කරන්න ලැබ් එකක්වත් නෑ....

[/QUOTE]
Machan, dengue walata national guide lines thiyenawa kiyala uba dannawa athine. NHSL eke dengue manage karanneth ehemai nandikadal wala hospital ekak thiyenawanm eketh ehemai. E wage thamai anith ewatath. Sulu wenas kam kihipayak witharai wenne.Mn katha kale MRI scan, ultra sound wage luxury investigation wath or not even about x rays. blood cutures wage saralama deyak gana. Lankawe hospital system eka catagorize karala thiyenawa. Eken bohoma aduma level eke idalath samahara investigations karaganna puluwn. Mewa pawichchi karana widiha wenas wunath me siyaluma ihatha kiyapu dewal lankawata adalawa katha kale.
නොදන්න ඇන්ට්බයොටික් ගැන කියවන්ඩ එපා, ඔහොම ලෙඩක් හැදුන උන් ලොකෙ තාම හොයන් නැ, එහෙම වෙන්ඩ පුලුවන් කියල ගෙස් කරනව එච්චරයි.දැන් තියෙන විශබිජත් එක්ක ඇන්ටිබයොටික් නොදුන්නොත් වෙන්නෙ ඉක්මනට මැරෙන එක, ඉස්සර වගේ නෙමේ විසබීජත් පරිනාමය වෙනව එදා තිබ්බ ඒව අද නැ.
[/QUOTE]මොනවද හැමදාම කරන්නෙ? දැනුම නම් පේනම ඇන්ට්බයොටික් කතාවලින්,![]()
Mewa medical terms newei malli. lay terms. Your world is too small for me to explain what i do.
උගේ රස්සාව දන්නේ නෑද්ද? ආණ්ඩුවට විරොදය. ඌ ලියන හුගාක් දේවල් හරි. නමුත් අවුල ඌ බයස් හින්දා සමහරක් වෑරදි දේවලුත් හරි කියල තර්ක කරනව. උගේ රස්සාව. ගනන් ගන්න එපා![]()
Eka aththa kiyala penawa machan "wisharada" katha kiyagena enakota

Yako.Uba mata medicine ugannanna enna hadanna kalin kiyawala balapan hariyata buranne nathuwa. Septicemia, UTI wage investigations prior to treatment conditons godak thiyenawa medicine wala. If its an emergency, life threatning, we treat before investigations(broad spectrum antibiotics)
මේ guidelines දියුනු රටවල්වලට විතරයි බං හරියන්නෙ.. අපේ රටෙ දුප්පත් ඉස්පිරිතලවල ගොඩකට ඔය කිසිම පරීක්ශනයක් කරන්න ලැබ් එකක්වත් නෑ....

[/QUOTE]Machan, dengue walata national guide lines thiyenawa kiyala uba dannawa athine. NHSL eke dengue manage karanneth ehemai nandikadal wala hospital ekak thiyenawanm eketh ehemai. E wage thamai anith ewatath. Sulu wenas kam kihipayak witharai wenne.Mn katha kale MRI scan, ultra sound wage luxury investigation wath or not even about x rays. blood cutures wage saralama deyak gana. Lankawe hospital system eka catagorize karala thiyenawa. Eken bohoma aduma level eke idalath samahara investigations karaganna puluwn. Mewa pawichchi karana widiha wenas wunath me siyaluma ihatha kiyapu dewal lankawata adalawa katha kale.
Last edited:

.මෙතන මුං එක්ක කතාකරල වැඩක් නෑ බං... මුං දොස්තරල ගැන දන්නෙත් නෑ... කැම්පස් ගැන දන්නෙත් නෑ.. බෙහෙත් ගැන දන්නෙත් නෑ... අඩුම ගානෙ තර්ක කරන්න දන්නෙත් නෑ...උං ආන්ඩුවට කඩේ යනව කියල උන්වත් දන්නෙ නෑ......