GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

Mangalam

Member
Sep 8, 2015
171
25
0
[/QUOTE]
නොදන්න ඇන්ට්බයොටික් ගැන කියවන්ඩ එපා, ඔහොම ලෙඩක් හැදුන උන් ලොකෙ තාම හොයන් නැ, එහෙම වෙන්ඩ පුලුවන් කියල ගෙස් කරනව එච්චරයි.දැන් තියෙන විශබිජත් එක්ක ඇන්ටිබයොටික් නොදුන්නොත් වෙන්නෙ ඉක්මනට මැරෙන එක, ඉස්සර වගේ නෙමේ විසබීජත් පරිනාමය වෙනව එදා තිබ්බ ඒව අද නැ.:no:[/QUOTE]

මොනවද හැමදාම කරන්නෙ? දැනුම නම් පේනම ඇන්ට්බයොටික් කතාවලින්,:confused:

Mewa medical terms newei malli. lay terms. Your world is too small for me to explain what i do.

උගේ රස්සාව දන්නේ නෑද්ද? ආණ්ඩුවට විරොදය. ඌ ලියන හුගාක් දේවල් හරි. නමුත් අවුල ඌ බයස් හින්දා සමහරක් වෑරදි දේවලුත් හරි කියල තර්ක කරනව. උගේ රස්සාව. ගනන් ගන්න එපා :D:D:D

Eka aththa kiyala penawa machan "wisharada" katha kiyagena enakota:D

Yako.Uba mata medicine ugannanna enna hadanna kalin kiyawala balapan hariyata buranne nathuwa. Septicemia, UTI wage investigations prior to treatment conditons godak thiyenawa medicine wala. If its an emergency, life threatning, we treat before investigations(broad spectrum antibiotics)

මේ guidelines දියුනු රටවල්වලට විතරයි බං හරියන්නෙ.. අපේ රටෙ දුප්පත් ඉස්පිරිතලවල ගොඩකට ඔය කිසිම පරීක්ශනයක් කරන්න ලැබ් එකක්වත් නෑ.... :no::no::no:[/QUOTE]

Machan, dengue walata national guide lines thiyenawa kiyala uba dannawa athine. NHSL eke dengue manage karanneth ehemai nandikadal wala hospital ekak thiyenawanm eketh ehemai. E wage thamai anith ewatath. Sulu wenas kam kihipayak witharai wenne.Mn katha kale MRI scan, ultra sound wage luxury investigation wath or not even about x rays. blood cutures wage saralama deyak gana. Lankawe hospital system eka catagorize karala thiyenawa. Eken bohoma aduma level eke idalath samahara investigations karaganna puluwn. Mewa pawichchi karana widiha wenas wunath me siyaluma ihatha kiyapu dewal lankawata adalawa katha kale.
 
Last edited:
  • Like
Reactions: malakadss

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    :yes::yes::yes:
    ඔය වගේ මුදලක් දරන්න පුළුවන් රටේ සුලුතරෙකට විතරයි
    රටේ බහුතරය ඔය ගානට ආව කලෙක නම් කමක් නෑ
    බහුතරයක් දැන් දගලන්නේ කෑම වේලක් හොයාගන්න
    නුදුරේදීම සල්ලිකාර ළමයා තැනකට එයි දුප්පත සදහටම එහෙම ඉදි
    :yes::yes::yes: ඔව් මචන් ගොඩක් උන් ඉන්නෙ හීන මාලිගාවල තමන්ටත් ලක්ශ 100-200 හොයාගන්ඩ බැ කියල දැන දැන, නිදහස් අධයපනේට ගරහනව, තමන්ට බැරි වෙන්ඩ පුලුවන් තමන්ගෙ දරුවෙක් හරි කවදා හරි ඉගෙන ගනි,එහෙම හිතෙන් නැ තියෙන කුහකකම ස්මතු වෙලා දගලනව, මොකද මේවගෙ පොර ටොක් දෙන උන් ඔක්කොම ලක්ශ පතියොද නැ, 49 ඉන්ටනෙට් කාඩ් දාගෙන පොර ටොක් දෙනව පව් ඉතින් තියෙන නිවට කම තමයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    හරියට උබ වගේ... 49 ඉන්ටනෙට් කාඩ් දාගෙන පොර ටොක් දෙනව :P
     
    • Like
    Reactions: Mangalam

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Machan, dengue walata national guide lines thiyenawa kiyala uba dannawa athine. NHSL eke dengue manage karanneth ehemai nandikadal wala hospital ekak thiyenawanm eketh ehemai. Mn katha kale MRI scan, ultra sound wage luxury investigation wath or not even about x rays. blood cutures wage saralama deyak gana. Lankawe hospital system eka catagorize karala thiyenawa. Eken bohoma aduma level eke idalath samahara investigations karaganna puluwn. Mewa pawichchi karana widiha wenas wunath me siyaluma ihatha kiyapu dewal lankawata adalawa katha kale.
    කල්චර් එකක් කොහෙද බන් සරල දෙයක් වෙන්නෙ ලොල්තමා.උබ බල්ඩ් කල්චර තියා කල්චර එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන් නැ බන්,කල්චර කොහොමද සරලම දෙයක් වෙන්නෙ මොනවද අනේ ඔයා කියවන්නෙ කල්චර් ගැන දන්න දොස්තරල ඉන්නෙත් ලකාවටම 100ට අඩුවෙන් ඔයා මේ රෙද්දක් කියවනව, කල්චර කරන්ඩ පුලුවන් හොස්පිටල් තියෙන්නෙත් ලකාවෙ ප්‍රදාන රොහල් ටිකේ විතරයි,දන්න දෙයක් කියපන් නොදන්න දේවල් කියවන්ඩ එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරියට උබ වගේ... 49 ඉන්ටනෙට් කාඩ් දාගෙන පොර ටොක් දෙනව :P
    නැ බන් මම දාන්නෙ 99 :P:Pආ මේ තව එකක් උබට ලක්ශ 100-200 තියෙනවද?:confused:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කල්චර් එකක් කොහෙද බන් සරල දෙයක් වෙන්නෙ ලොල්තමා.උබ බල්ඩ් කල්චර තියා කල්චර එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන් නැ බන්,කල්චර කොහොමද සරලම දෙයක් වෙන්නෙ මොනවද අනේ ඔයා කියවන්නෙ කල්චර් ගැන දන්න දොස්තරල ඉන්නෙත් ලකාවටම 100ට අඩුවෙන් ඔයා මේ රෙද්දක් කියවනව, කල්චර කරන්ඩ පුලුවන් හොස්පිටල් තියෙන්නෙත් ලකාවෙ ප්‍රදාන රොහල් ටිකේ විතරයි,දන්න දෙයක් කියපන් නොදන්න දේවල් කියවන්ඩ එපා.
    වෙන්න ඈති ඩොකාලා දන්නේ නෑ. හෑබෑයි ටෙස්ට් ලෑබ් එකේ ඉන්න අක්කා නම් සිරාවට ද්න්නව රිපෝර්ට් එක එක්ස්ප්ලෙන් කරන්න. බලන්නකො ඒකෙත් හෑටි. බම්බුව තමා. පස්සේ හම්බවෙමු. යනව බායි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉරොශන්.....;).මෙතන මුං එක්ක කතාකරල වැඩක් නෑ බං... මුං දොස්තරල ගැන දන්නෙත් නෑ... කැම්පස් ගැන දන්නෙත් නෑ.. බෙහෙත් ගැන දන්නෙත් නෑ... අඩුම ගානෙ තර්ක කරන්න දන්නෙත් නෑ...උං ආන්ඩුවට කඩේ යනව කියල උන්වත් දන්නෙ නෑ......:lol::lol::lol:

    උඹ ගොනා කියලා උඹ දන්නෙත් නෑ :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රටක ආයොජනය කරන්ඩ ආයොජනයට සුදුසු වටපිටාවක් තියෙන්ඩ ඔනෙ මෙහෙම හිතපන්, මම තෙර්ඩ් එකක් දැම්ම මාසෙකට දෙක්කට කලින් පොල් කිරි සම්බන්ධ රිසර්ච් එකකට උබලගෙ අදහස් දැනගන්ඩ. ඒක මගෙ එකක් නෙමේ ජපුරෙ කෙල්ලෙක්ගෙ වැඩක්, ඒ කෙල්ල සුලුවට පටන් ගන්නව පොල් කිරි බොතල් කරන වියාපාරයක්, ඒතකොටම ආපේ බලයේ පවතින ආන්ඩුවක් බදු සහනයක් දෙනව ඉන්දියාවෙන් පොල් කිරි බොතල් ගෙනල්ල මෙහෙ විකුනන්ඩ, එතකොට අර කෙල්ලට මොකො වෙන්නෙ???
    හිතපන් ලoකාවෙ මයිකො සමාගම ඒ මිනිස්සු 35% ලoකාවෙ කැලි දාල අපේ ශ්‍රමය යොදල හදනව වාහන, එතකොටම අපේ රවි මහත්තය ඉන්දියවෙන් ගෙන්නන වාහන වල බදු සහන දෙනව, ආනයනය කරන වාහන වල කොටස් මිල වැඩි කරනව,මයික්‍රො සමාගමට මොකො උනේ???? ඇවන්ගාඩ් , හොදට ලාබ ලබපු වියාපාරයක් දේශපාලන හේතුවකට ඒක ආණ්ඩුවට පවර ගත්ත, මොකො උනේ දැන් ලාබද ?? නැ ,ඉන්දියාවට ගියා එකෙ බිස්නස් එක. අපේ ආණ්ඩු පල් මොඩයි බන් ඒකයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ,
    [/SIZE]ලoකාවෙ දියුනු නොවෙන්නෙ ඉගෙන ගත්ත මිනිස්සුන්ගෙ වරදින් නෙමේ පවතින පැවති ආණ්ඩු වල දුරවල පරිපාලනය නිසා.

    Ublage Kalin Anduwe S.B Dissnayaka thama SAITAM ekata Approval aran dunne Narada Dissnayaka thama Dr. Nevil gen 500M Aragena SITAM eka Danna Dunne
    :angry::angry:

    Uwa aye genna one bun ethakota SAITAM neme thawa ewa 5k withara Dai

    :P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කල්චර් එකක් කොහෙද බන් සරල දෙයක් වෙන්නෙ ලොල්තමා.උබ බල්ඩ් කල්චර තියා කල්චර එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන් නැ බන්,කල්චර කොහොමද සරලම දෙයක් වෙන්නෙ මොනවද අනේ ඔයා කියවන්නෙ කල්චර් ගැන දන්න දොස්තරල ඉන්නෙත් ලකාවටම 100ට අඩුවෙන් ඔයා මේ රෙද්දක් කියවනව, කල්චර කරන්ඩ පුලුවන් හොස්පිටල් තියෙන්නෙත් ලකාවෙ ප්‍රදාන රොහල් ටිකේ විතරයි,දන්න දෙයක් කියපන් නොදන්න දේවල් කියවන්ඩ එපා.

    SAITAM eka Patangaththe Kage Kaledi da Bun ? :P

    Eathota President Hitan da ?? :P:P

    Ethakota Usas Adyapana Amathi S.B ne bun S.B UNP neda :P:P:P

    SAITAM Ekata Approval Eka dunne ranil Mangala Sagala ehema neda :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෙන්න ඈති ඩොකාලා දන්නේ නෑ. හෑබෑයි ටෙස්ට් ලෑබ් එකේ ඉන්න අක්කා නම් සිරාවට ද්න්නව රිපෝර්ට් එක එක්ස්ප්ලෙන් කරන්න. බලන්නකො ඒකෙත් හෑටි. බම්බුව තමා. පස්සේ හම්බවෙමු. යනව බායි
    මට හිතුන ඔය ගොන් කතාවත් කියයි කියල, කල්චර් එකක් කියවන එක මම කියුවෙ,'කල්චර් ගැන ස්පෙශලිස්ල ඉන්නව' අන්න උන් ගැන කියුවෙ.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    Ublage Kalin Anduwe S.B Dissnayaka thama SAITAM ekata Approval aran dunne Narada Dissnayaka thama Dr. Nevil gen 500M Aragena SITAM eka Danna Dunne
    :angry::angry:

    Uwa aye genna one bun ethakota SAITAM neme thawa ewa 5k withara Dai

    :P:P
    සයිටම් එක හොරට පවත්වගෙන යන්නෙ නිති විරොධි ආයතනයක්, කිසිම රජයකින් අද දක්වා අනුමැතිය දීල නැ, බොරු කියන්ඩ එපා.:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    SAITAM eka Patangaththe Kage Kaledi da Bun ? :P

    Eathota President Hitan da ?? :P:P

    Ethakota Usas Adyapana Amathi S.B ne bun S.B UNP neda :P:P:P

    SAITAM Ekata Approval Eka dunne ranil Mangala Sagala ehema neda :P:P:P

    ඔලුව කොහෙ හරි වැදුනද? සයිටම් එක හොරට පවත්වගෙන යන්නෙ නිති විරොධි ආයතනයක්, කිසිම රජයකින් අද දක්වා අනුමැතිය දීල නැ, බොරු කියන්ඩ එපා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට හිතුන ඔය ගොන් කතාවත් කියයි කියල, කල්චර් එකක් කියවන එක මම කියුවෙ,'කල්චර් ගැන ස්පෙශලිස්ල ඉන්නව' අන්න උන් ගැන කියුවෙ.:confused:
    ආ වෙන්න ඈති රොකට් සයන්ස් නේ. හ්ම්ම් හරි හරි
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ඔලුව කොහෙ හරි වැදුනද? සයිටම් එක හොරට පවත්වගෙන යන්නෙ නිති විරොධි ආයතනයක්, කිසිම රජයකින් අද දක්වා අනුමැතිය දීල නැ, බොරු කියන්ඩ එපා.

    Ehma nam rate Neethiyata anuwa eka ain karanna puluwan ne

    Approval nathnam Building ehema aragena Lectures la aragena karanna unta Pissu da ?
    :P:P:P

    Approval dunne S.B ge Putha Hoyala Balapan Modaya wage kiyawanne nathuwa Neethi virodee nam Ahosi Karanna Kiyanne Mokatada :P:P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Onna Proof Balapiya English Danne nathnam Dann kenekgen Ahapan

    Link

    Secretary of the Higher Education Ministry Dr. Sunil Jayantha Nawarathne said this evening (10) that he appointed Minister S.B. Dissanayake’s son, Narada Dissanayake as the Secretary of the Quality Assurance and Accreditation Committee which governs all non-state degree awarding institutions.

    :P:P

    When asked whether Narada Dissanayake had necessary qualifications to be the Secretary of the committee, Nawarathne added that Dissanayake would only handle administration and would not be entitled to any salary as the Secretary of the committee.
    Speaking to ‘Asian Mirror’, the Secretary also said that the committee is not allowed to make decisions at its sole discretion as it has to depend on many other bodies when it comes to non-state degree awarding institutions.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    South Asian Institute of Technology and Medicine (SAITM) බලපත්ත්‍රය ලබාදීම සදහා Prof. Neville Fernando ගෙන් රුපියල් ලක්ෂ 500 යක් ලබාගත් බව පැපා පවසා සිටින්නේ වගකීමෙනි.නිල ජනපති මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරයන් මෙවැනි කම්ම්බා හොරුන්ට ලබාදීමෙන් රටට හොද ආදර්ශයක් දී ඇත.

    :P:P:P
     
    jampappa

    Member
    Jan 16, 2013
    44
    2
    0
    අසාදාරන ඉල්ලීම් කියල නිකන් සුළුවෙන් කියන්න එපා මචන්. කෙලින්ම කියපන් කැ* පො**** ඉල්ලීම් කියල. එහෙම මේ ඉස්කෝල දෙන්න කියල GMOA එකට නිර්දේෂ කරන්න ඉස්කෝල උන්ගේ බාප්පාගේ බූදලෙයැයි :angry:

    umbe amma doctor unata...umba kondosthara kenek neda?...
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    නොදන්න ඇන්ට්බයොටික් ගැන කියවන්ඩ එපා, ඔහොම ලෙඩක් හැදුන උන් ලොකෙ තාම හොයන් නැ, එහෙම වෙන්ඩ පුලුවන් කියල ගෙස් කරනව එච්චරයි.දැන් තියෙන විශබිජත් එක්ක ඇන්ටිබයොටික් නොදුන්නොත් වෙන්නෙ ඉක්මනට මැරෙන එක, ඉස්සර වගේ නෙමේ විසබීජත් පරිනාමය වෙනව එදා තිබ්බ ඒව අද නැ.:no:[/QUOTE]

    Mewa medical terms newei malli. lay terms. Your world is too small for me to explain what i do.

    Eka aththa kiyala penawa machan "wisharada" katha kiyagena enakota:D

    මේ guidelines දියුනු රටවල්වලට විතරයි බං හරියන්නෙ.. අපේ රටෙ දුප්පත් ඉස්පිරිතලවල ගොඩකට ඔය කිසිම පරීක්ශනයක් කරන්න ලැබ් එකක්වත් නෑ.... :no::no::no:[/QUOTE]

    Machan, dengue walata national guide lines thiyenawa kiyala uba dannawa athine. NHSL eke dengue manage karanneth ehemai nandikadal wala hospital ekak thiyenawanm eketh ehemai. E wage thamai anith ewatath. Sulu wenas kam kihipayak witharai wenne.Mn katha kale MRI scan, ultra sound wage luxury investigation::lol:rofl: wath or not even about x rays. blood cutures wage saralama deyak gana:lol:. Lankawe hospital system eka catagorize karala thiyenawa. Eken bohoma aduma level eke idalath samahara investigations karaganna puluwn. Mewa pawichchi karana widiha wenas wunath me siyaluma ihatha kiyapu dewal lankawata adalawa katha kale.[/QUOTE]

    උඹලත් එක්ක මේව කතකොරනවට වඩ හොදයි..එක්කො දන්න දේ හරියට දැනගන කත කොරපන්..... නැත්තන් කට පියාගෙන හිටපං... :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Erozan = Linde

    koheda Inne Uttara nadda Neethi vidordhee nam publicity Deela kohomada SAITAM eka karanne

    S.b ge Putha thama Approval eka deela thiyenne E kale Minister S.B Oka witharak neme Thawa Private Campus Baraganakata Approval Dunne S.B

    :P:P:P