Ek billionairs, migrants thugs philosphers commenting on saitm issue lol


Ane palayan ban yanna Rajayata ganna kiyanne thiyena Irisiyawata misa adareta neweiMinissuth buruwo kiyala hithana ekane wade
Kalin kareth okamai dan karanna hadanneth okamai nathuwa minissunta adarekatawath ratata adaretawath newei
![]()
Antharape clan leader getting humiliated on live television.


Me kiyala denne apuruwata .. Meke inna buruwo set ekatath oka therenne nathi ekane awla ... 

Rajayata ganna


Ek billionairs, migrants thugs philosphers commenting on saitm issue lol
Ek billionairs, migrants thugs philosphers commenting on saitm issue lol

Ek is a public forum anyone can share comment on anything![]()
Yep, instead we should seek the opinions of tuk drivers and random aunties at bus stops like local tv stations do.



Ek is a public forum anyone can share comment on anything![]()
' so he knows he's special. 




සයිටම් එකට ප්‍රමිතියක් හැදුවනම් හරිනේ..... ඒක කරගන්න බැරිකමනේ තියෙන්නේ..
සයිටම් එක නිසානෙ මේ වැඩ වර්ජන කරන්නෙ. සයිටම් නැත්නම් මේ මුකුත් නෑ.
සයිටම් එක පටන් ගන්න උදව් කරපු ගිය ආණ්ඩුවයි, සයිටම් එක පවත්වාගෙන යන මේ ආණ්ඩුවයි දෙගොල්ලොම වැරදියි. කොහෙවත් තියෙන සයිටම් එකක් නිසා අහිංසක ලෙඩ්ඩුන්ගෙන් පළිගන්න ගොන් දොස්තරවරුත් වැරදියි එහෙමයි කියලා දොස්තරවරුනට වෙන විකල්පයක් තියනවද කියහන් සයිටම් වහන්න වර්ජන නොකර ජනාදිපති කැමති උනත් රජිතයා ඕක වහන්න දෙන්නේ නැ උගේ ලේලී පොඩ්ඩ එකෙනෙ තව බස් ගැමුණුගේ ළමයි ඔන්න ඕකයි ඔතන තියන ප්‍රශ්නේ කලෝ ෆොන්සේකා කියන්නා වගේ ඔතන තියන්නේ ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයක් ... දෙගොල්ලන්ටම සදාරණයක් වෙන්න ඕනේ දොස්තර කෙනෙක් වෙන්න සුදුසුකම් තියන අයව තෝරලා ඒ අයට සදාරණය කරලා මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් ....එත් Dr නෙවිල් එකට කැමති නැ උට ඕනේ සල්ලි![]()