GMOA වර්ජනය ගැන ඔබේ මතය

vote

  • වැරැද්ද gmoa එකේ

    Votes: 43 25.7%
  • වැරැද්ද ආණ්ඩුවේ

    Votes: 71 42.5%
  • gmoa එකයි ආණ්ඩුවයි දෙකම වැරැදියි

    Votes: 53 31.7%

  • Total voters
    167

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ane palayan ban yanna Rajayata ganna kiyanne thiyena Irisiyawata misa adareta newei:lol::lol::lol::lol: Minissuth buruwo kiyala hithana ekane wade:lol::lol:Kalin kareth okamai dan karanna hadanneth okamai nathuwa minissunta adarekatawath ratata adaretawath newei :lol::lol::lol::lol::lol:

    Ub kiyla thiyena eka sampurna aththa ....
    Ithin ai bn kalabalawela fake ekenma log une ub oya tika kiyanda...
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Anduwata thienne GMOA eka thahanam sanwidanayak karanna LTTE eka wage, oke lokko tika allagena unge wathkam anduwata ganna :)
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Siyalu Horun Ha Wancha Karuwan Aluth Nithi Hada Ho Regulator Kara Nithigatha Kara Yuthi...
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    19731969_2021870258042962_7028339380798243212_n.jpg


    LOL SEEN
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    සයිටම් එක නිසානෙ මේ වැඩ වර්ජන කරන්නෙ. සයිටම් නැත්නම් මේ මුකුත් නෑ.
    සයිටම් එක පටන් ගන්න උදව් කරපු ගිය ආණ්ඩුවයි, සයිටම් එක පවත්වාගෙන යන මේ ආණ්ඩුවයි දෙගොල්ලොම වැරදියි. කොහෙවත් තියෙන සයිටම් එකක් නිසා අහිංසක ලෙඩ්ඩුන්ගෙන් පළිගන්න ගොන් දොස්තරවරුත් වැරදියි එහෙමයි කියලා දොස්තරවරුනට වෙන විකල්පයක් තියනවද කියහන් සයිටම් වහන්න වර්ජන නොකර ජනාදිපති කැමති උනත් රජිතයා ඕක වහන්න දෙන්නේ නැ උගේ ලේලී පොඩ්ඩ එකෙනෙ තව බස් ගැමුණුගේ ළමයි ඔන්න ඕකයි ඔතන තියන ප්‍රශ්නේ කලෝ ෆොන්සේකා කියන්නා වගේ ඔතන තියන්නේ ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයක් ... දෙගොල්ලන්ටම සදාරණයක් වෙන්න ඕනේ දොස්තර කෙනෙක් වෙන්න සුදුසුකම් තියන අයව තෝරලා ඒ අයට සදාරණය කරලා මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් ....එත් Dr නෙවිල් රාජිත ,ලක්ෂ්මන් කිරිඇල්ල,බස් ගැමුණු කැමැති නැ එකට කැමති නැ
    :yes::yes::angry::angry:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සයිටම් එකට ප්‍රමිතියක් හැදුවනම් හරිනේ..... ඒක කරගන්න බැරිකමනේ තියෙන්නේ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සයිටම් එක නිසානෙ මේ වැඩ වර්ජන කරන්නෙ. සයිටම් නැත්නම් මේ මුකුත් නෑ.
    සයිටම් එක පටන් ගන්න උදව් කරපු ගිය ආණ්ඩුවයි, සයිටම් එක පවත්වාගෙන යන මේ ආණ්ඩුවයි දෙගොල්ලොම වැරදියි. කොහෙවත් තියෙන සයිටම් එකක් නිසා අහිංසක ලෙඩ්ඩුන්ගෙන් පළිගන්න ගොන් දොස්තරවරුත් වැරදියි එහෙමයි කියලා දොස්තරවරුනට වෙන විකල්පයක් තියනවද කියහන් සයිටම් වහන්න වර්ජන නොකර ජනාදිපති කැමති උනත් රජිතයා ඕක වහන්න දෙන්නේ නැ උගේ ලේලී පොඩ්ඩ එකෙනෙ තව බස් ගැමුණුගේ ළමයි ඔන්න ඕකයි ඔතන තියන ප්‍රශ්නේ කලෝ ෆොන්සේකා කියන්නා වගේ ඔතන තියන්නේ ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයක් ... දෙගොල්ලන්ටම සදාරණයක් වෙන්න ඕනේ දොස්තර කෙනෙක් වෙන්න සුදුසුකම් තියන අයව තෝරලා ඒ අයට සදාරණය කරලා මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් ....එත් Dr නෙවිල් එකට කැමති නැ උට ඕනේ සල්ලි
    :yes::yes:

    200w.webp