GMOA වෘත්තීය හොරුන් මරණීය අවදානම ඇති අයට දෙන්න තිබූ එන්නත් 13,000ක් කොල්ල කෑවා…- PHI සභාපති

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,281
    9,182
    113
    දෑන් ඉතින් එහෙම හරි ඒ ප්‍රශ්ණේ ඉවර වුනා...ප්‍රශ්ණේ තියෙන්නේ අස්ට්‍රාසෙනිකා එක ඩෝස් එකක් ගහපු සාමාන්‍ය මිනිස්සුන්ට.. ඒ අයට වෙන වෑක්සීන් එකක් ගන්නත් බෑ දෑන් අරකේ දෙවෙනි ඩෝස් එක ගන්න කාලෙත් හරි දෑන්. උන් අනාතයි.. දෑන් දොස්තරලගේ පවුල් වල අයට දෙවෙනි ඩෝස් එක දෙන්නේ කොහොමද කියන ප්‍රශ්ණේ ඊලගට එනවා. එයාලටත් දුන්නේ ඈස්ට්‍රා සෙනිකා එකනේ
    අස්ට්‍රාසෙනිකා වැක්සින් 2nd එක ගහන්න නැතිනම්වෙන වැක්සින් එකක් මුල ඉදන් ගහන්න අවුලක් නෑ කියලා මම දැක්කා තියෙනවා...ඒත් රජයෙන් නම් එහෙම ගහන එකක් නෑ..ඒ මිනිස්සු අනාථයි..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    අස්ට්‍රාසෙනිකා වැක්සින් 2nd එක ගහන්න නැතිනම්වෙන වැක්සින් එකක් මුල ඉදන් ගහන්න අවුලක් නෑ කියලා මම දැක්කා තියෙනවා...ඒත් රජයෙන් නම් එහෙම ගහන එකක් නෑ..ඒ මිනිස්සු අනාථයි..
    අවුලක් නැත්නම් තව ටිකක් බලලා මමත් හිතාගෙන ඉන්නේ වෙන Vaccine එකක් වත් ගහන්න. මුං නිකං කාලේ කනව විතරයි.

    පොඩ්ඩක් හොයල බලන්න ඕන වර්ග 2කින් ගහන්න safe time distance එක මොකක්ද කියල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අස්ට්‍රාසෙනිකා වැක්සින් 2nd එක ගහන්න නැතිනම්වෙන වැක්සින් එකක් මුල ඉදන් ගහන්න අවුලක් නෑ කියලා මම දැක්කා තියෙනවා...ඒත් රජයෙන් නම් එහෙම ගහන එකක් නෑ..ඒ මිනිස්සු අනාථයි..
    තාම එහෙම කියලා තියෙන්නේ ගම්මන්පිල විතරයි.. වෙන කිසිම වගකිවයුතු ආයතනයකින් කියලා නෑ එහෙම පුලුවන් කියලා..
     
    • Like
    Reactions: Aki992

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    කලින් Oxford AstraZeneka පලවෙනි එන්නත ගහපු අයට පසුව දෙවැනි මාත්‍රාවට Sinopharm හෝ Sputnik V ගහන්න පුළුවන් ද කියලා තාම කවුරුත් දන්නේ නෑ. විද්‍යාත්මකව කියන්න සාධක නෑ.

    ඒත් ඔබට Oxford AstraZeneka ගැහැව්වා කියලා Sinopharm හෝ Sputnik V ගහන්න බෑ කියලා එකක් නෑ. Oxford AstraZeneka එක අමතක කරලා ආයේ මුල ඉඳන් අලුත් එක ගහ ගන්න පුළුවන්.

    ඒකත් තාම කන්ෆර්ම් නෑනේ
     
    • Like
    Reactions: shenat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,281
    9,182
    113
    කලින් Oxford AstraZeneka පලවෙනි එන්නත ගහපු අයට පසුව දෙවැනි මාත්‍රාවට Sinopharm හෝ Sputnik V ගහන්න පුළුවන් ද කියලා තාම කවුරුත් දන්නේ නෑ. විද්‍යාත්මකව කියන්න සාධක නෑ.

    ඒත් ඔබට Oxford AstraZeneka ගැහැව්වා කියලා Sinopharm හෝ Sputnik V ගහන්න බෑ කියලා එකක් නෑ. Oxford AstraZeneka එක අමතක කරලා ආයේ මුල ඉඳන් අලුත් එක ගහ ගන්න පුළුවන්.

    ඒකත් තාම කන්ෆර්ම් නෑනේ
    ඔව්..WHO එකෙන් කියනකල් Sure නෑ..
     
    • Like
    Reactions: malakadss

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    බලපං, නන්දරේ ආවා.. සිස්ටම් චේන්ජ් වුනා.. දොස්තරලා බක්කෝ වුනා, හැහ් හැහ්.. ඌ තමයි හොඳටම ඇරියේ..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    අවුලක් නැත්නම් තව ටිකක් බලලා මමත් හිතාගෙන ඉන්නේ වෙන Vaccine එකක් වත් ගහන්න. මුං නිකං කාලේ කනව විතරයි.

    පොඩ්ඩක් හොයල බලන්න ඕන වර්ග 2කින් ගහන්න safe time distance එක මොකක්ද කියල.
    Thama confirm karala na
    ghanna epa mix karala
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මම ඌකනේ කියන්නේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් මේ රටට ඔනේයි කියලා..සයිටම් ආයි පටාන්ගන්න ඔනේ.. පව්..අහිංසක ලමයි ටිකකට ඩොකාලා වෙන්න බැරිඋනා..:(
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ආමි නේවි පොලිස් උන්ගේ පවුල් වලට තියා උන්ගේ බහුතරයකට තාම දෙවෙනි ඩෝස් එක ගහලත් නෑ..
    sokkonta gahanne ne kohomath. loku loku post wala aya pawul pitin gahala iwarai. camp wala gahanne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    තාම එහෙම කියලා තියෙන්නේ ගම්මන්පිල විතරයි.. වෙන කිසිම වගකිවයුතු ආයතනයකින් කියලා නෑ එහෙම පුලුවන් කියලා..

    එහෙම පුළුවන්. ඉතින් අනිත් වැක්සීන් එකේ doses දෙකක් තියෙනව නං ඒ දෙකම ගහන්න ඕන. කලින් astrazeneca එක ගැහුවෙ නෑ වගේ හිතාගෙන.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    රුවන් බණ්ඩාර මේ පාර GMOA එකේ සබාපති කමට ඉල්ලනවලු
    මෙච්චර කලේ පාදෙණිය වද්දා නිතරගයෙන් නේ පත් උනේ
    මේ පාරවත් පාදෙණිය වද්දා ව පරද්දන්න පුළුවන් උනොත් හොදයි
    නැත්නම් තව ටික්කක් කල් යද්දී දොස්තරලා කියන්නේ මල් ශාලාවල් ලග ඉන්න මිනි කාක්කොන්ගේ තත්වෙට වැටෙනවා
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    උදේ ඉදන් රෑවෙනකං කුනු හොයන උන්ගෙ ජීවිත ... කොහොම ඇතිද කියල හිතා ගන්න පුලුවං ... පුලුවන් නම් මොකා පාලනය කලත් තමන්ගේ ලයිෆ් එකට ඉම්පැක්ට් නොවෙන්න ඉන්කම් .. ඉන්වෙස්ට්මන්ට් හදාගනින් ... එක එකා මත ඩිපෙන්ඩ් වෙන්නෙ නැතුව .... අනික වැඩ වර්ජන වලින් ගොඩයන්න කොහෙත්ම බැරිබව උබලට තේරෙනවද ? මංද
     
    Similar threads