අස්ට්‍රාසෙනිකා වැක්සින් 2nd එක ගහන්න නැතිනම්වෙන වැක්සින් එකක් මුල ඉදන් ගහන්න අවුලක් නෑ කියලා මම දැක්කා තියෙනවා...ඒත් රජයෙන් නම් එහෙම ගහන එකක් නෑ..ඒ මිනිස්සු අනාථයි..දෑන් ඉතින් එහෙම හරි ඒ ප්‍රශ්ණේ ඉවර වුනා...ප්‍රශ්ණේ තියෙන්නේ අස්ට්‍රාසෙනිකා එක ඩෝස් එකක් ගහපු සාමාන්‍ය මිනිස්සුන්ට.. ඒ අයට වෙන වෑක්සීන් එකක් ගන්නත් බෑ දෑන් අරකේ දෙවෙනි ඩෝස් එක ගන්න කාලෙත් හරි දෑන්. උන් අනාතයි.. දෑන් දොස්තරලගේ පවුල් වල අයට දෙවෙනි ඩෝස් එක දෙන්නේ කොහොමද කියන ප්‍රශ්ණේ ඊලගට එනවා. එයාලටත් දුන්නේ ඈස්ට්‍රා සෙනිකා එකනේ
