GMOA සියබලා ගෙනාවේම නැද්ද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    GMOA සියබලා ගෙනාවේම නැද්ද

    අර කුරුණෑගල ත්‍රස්තවාදී ඩොකා ඔච්චර කෙලියක් කොරනකන් GMOA සෙට් එක මේ ගැන හාන්කවිසියක් දනන් හිටියේ නැද්ද.
    රටේ ලෝකේ වෙන හැම ලබ්බක්ම දන්නවා ගේ අස්සේ ඉන්න ත්‍රස්තවාදියා දන්නේ නෑ.
    මුං කියන ඒවා පිළිගන්නවද කියන එක සබුද්දීකව හිතන්න වෙනවා.