nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    63D90FA6-E71C-46CB-99FD-965940949779.jpeg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Vaccine ගේන්න ඕනි කාලේ පැණි බෝතල් මුට්ටි පෙන්නලා රටේ මිනිස්සුන්ව නොමග යැව්වේ ආණ්ඩුව.
    හම්බවුණ AstraZeneca ටික මාත්‍රා දෙකටම තියාගන්නෙ නැතුව හිතුණ හිතුණ අයට දුන්නේ ආණ්ඩුව.
    PCR අඩුකරලා, සමාජ පැතිරීමක් නෑ කියලා රටේ මිනිස්සු රැවැට්ටුවේ ආණ්ඩුව.
    දිස්ත්‍රික්කයක් lockdown කරන්න පුලුවන්කම තියෙද්දි රටේම පැතිරෙන්න දීලා බලන් හිටියේ ආණ්ඩුව.
    Test කරන්න සංචාරකයෝ ගෙනල්ලා virus එක රට ඇතුලට එන්න දුන්නේ ආණ්ඩුව.
    අවුරුදු එද්දි PCR test අඩුකරලා සංචරණ සීමා නොදා 3නි රැල්ල පටන්ගන්න දුන්නේ ආණ්ඩුව.

    ඒ හැමවෙලේකම ආණ්ඩුවේ වැරදි පෙන්නලා රටේ මිනිස්සු වෙනුවෙන් කතා කලේ දොස්තරලයි, අනිත් සෞඛ්‍යට සම්බන්ධ සංගම් ටිකයි.

    GMOA එක අමාත්‍යංශයෙන් ඉතුරු vaccine ටික සෞඛ්‍ය සේවයේ අයගේ පවුල්වලට ඉල්ලුවාම අමාත්‍යංශයෙන් අවසර දීලා තියෙන්නෙ GMOA එකට විතරයිනේ. GMOA එකෙන් ඉල්ලනකන් අනිත් සංගම් ඉල්ලලත් නෑ

    එතකොට මෙතන වැරැද්ද කරලා තියෙන්නෙ GMOA එකද? ආණ්ඩුවද?

    ආණ්ඩුව තමන්ගේ වැරැද්ද වහගන්න GMOA එකයි අනිත් සංගම් ටිකයි කොටවනවා GMOA එකට විතරක් පවුල් වල අයට vaccine දෙන්න අවසර දීලා.

    මේවා මුකුත් නොතේරෙන එවුන් ආණ්ඩුව කරපු වැරැද්ද ගැන කතාකරන්නේ නැතුව දොස්තරලා එක්ක OL කාලේ ඉඳන් හිතේ තියෙන ඉරිසියාව පිරිමහගන්න හිතේ හැටියට බනිනවා, මඩ ගහනවා.

    දැන් GMOA එකයි අනිත් සංගම් ටිකයි බෙදිලා ආයෙත්. කට්ටියක් අනිත් අයට විරුද්ධව වැඩවර්ජන කරන්න හදනවා.
    Port City පනත සම්මතයි
    ස' fail කිව්වට එයා plan කරනවාටත් වඩා හොඳට script එක run වෙනවා. ඇත්තටම fail වෙලා තියෙන්නේ මේ රටේ මෝඩ මිනිස්සු!


    E2hdRe8XwAMmXzQ
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පුන්නක්කු බයියෙක්ම ආණ්ඩුවේ හෙන්චියන්ගේ ගූ වැඩ ගැන දාපු එක හොදයි