gn 125

baale

Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    මචංලා..
    gn125 බයික් එකකට Honda LA Custom හැන්ඩ්ල්බාර් එකක් දාන්න පුළුවන් ද? අත්දැකීම් තියෙන අය ඉන්නවාද?
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    ඕනෙ එකක් දාන්න පුලුවන් වෙන්න ඕනෙ... ඕවයෙ ඩයමීටර් එකයි ගොඩක් දුරට...
    Cd 125 වලට fz හැන්ඩ්ල් බාර් එහෙම දාල තියෙනව දැකල තියෙනව...
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    පුලුවන් ( බයික් 2කෙම හැන්ඩ්ල් පොසිශන් එක වගෙ නිස, 2ම සැපට යන්න හදපුව )


    ඒ තියා FZ, හොනට් හැන්ඩ්ල්, ඩුවෙල් ස්පොට් බයික් වල හැන්ඩ්ලෙ උනත් පුලුවන්
    හැබැයි, උරහිස් වලට හොද නැ
    plus සීටින් පොසිශන් එක ඉස්සරහට එනව,