GNS3 - Universal C Runtime issue

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කවුරු හරි ඉන්නවද ලගදි GNS3 install කරපු කෙනෙක්. මං තිබුන win7 64bit එකත් remove කරල win8.1 64bit install කලා OS එකේ අවුලක්ද කියල sure නැති නිසා. ඒත් මේ Microsoft Universal C Runtime issue එකක් එනවා බන් setup එක පටන්ගද්දිම

    "Installation cannot continue because Microsoft Universal C Runtime is not installed."

    ඊට පස්සේ මේ update එක දාන්න direct කරනවා. ඒත් මේ update එකක්වත් install වෙන්නේ නැනේ.
    https://support.microsoft.com/en-in/kb/2999226

    ඔය පල්ලෙහා තියෙනවා වගේ msg එකක් එනවා

    SP2016-E-3.png

    logo-colour.png

    මොකක්හරි දන්න solution එකක් තියෙනවද මේකට :confused:
    Net එකෙත් බැලුවා. හරිහමන් solution එකක් හම්බුනේ නැහැ :baffled:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    dotnet framwork update karada ban?

    4.5 වලට up කලා windows install කරපු ගමන්ම (4.5 ද මන්දා අර control panel/programs & features එකේ තියෙන්නේ තව list එකක්. ඒකෙ by default ම untick වෙලා තියෙන update එක install කලා) මං මේ office එකේ ඉන්නේ. version number එක හරියටම මතක නැ

    දැන් තමයි දැක්කේ .. .NET Framework 4.6.1 කියල stable version එකකුත් release වෙලා තියෙනවා නේ. ඒකද දන්නැ case එක . බලමු ගෙදර ගිය ගමන් දාලා බලන්න ඔ්න :oo:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    4.5 වලට up කලා windows install කරපු ගමන්ම (4.5 ද මන්දා අර control panel/programs & features එකේ තියෙන්නේ තව list එකක්. ඒකෙ by default ම untick වෙලා තියෙන update එක install කලා) මං මේ office එකේ ඉන්නේ. version number එක හරියටම මතක නැ

    දැන් තමයි දැක්කේ .. .NET Framework 4.6.1 කියල stable version එකකුත් release වෙලා තියෙනවා නේ. ඒකද දන්නැ case එක . බලමු ගෙදර ගිය ගමන් දාලා බලන්න ඔ්න :oo:

    ow ban owata framework case thama enne godak:yes: