dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machanla

    mama godaddy eken domain ekak gaththa e ka wix eken free website ekak hadan link karanna hadanne domain ekata

    etakota harida?

    twa monada kranna ona?

    online shopping mall site ekak mage sshop eke items ma online wikunanna tamai kalpana kare

    tawa add wenna ona da? ( mama web development gena danne na)

    * yaluwek kivva okata server ekak ona ekata 40k 50k yanawa kiyala eka aththada?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    go daddy කියලා දැක්කම ම හිතුවා අපේ මහින්ද අප්පච්චිට යන්න කියනවයි කියලා :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow echara gaanak na ne 10$ da koheda

    server ekak connect karanna kivva eka tamai tayrenne nathay

    https://www.wix.com/upgrade/website

    මාසෙකට ගානක් ගෙවන්න ඕන. ඩොමේන් ගාන නෙමෙයි

    සයිට් එක නිකන් වෙන තැනක හොස්ට් කරනවනම් ඔයාට ගෙවල ගන්න වෙනව හොස්ටින් එකක් ඒකටත්. ඒකත් මාසයක් ගානෙ වගේ තමයි බොහෝ වෙලාවට ගෙවන්න ඕන.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    https://www.wix.com/upgrade/website

    මාසෙකට ගානක් ගෙවන්න ඕන. ඩොමේන් ගාන නෙමෙයි

    සයිට් එක නිකන් වෙන තැනක හොස්ට් කරනවනම් ඔයාට ගෙවල ගන්න වෙනව හොස්ටින් එකක් ඒකටත්. ඒකත් මාසයක් ගානෙ වගේ තමයි බොහෝ වෙලාවට ගෙවන්න ඕන.

    keeyak wageda

    domain ekak aran wix eke site eka hadala link karala publish karanna bari da
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    keeyak wageda

    domain ekak aran wix eke site eka hadala link karala publish karanna bari da

    පුළුවන් ඒත ඒකට එයාල ගානක් ගන්නව නේද? දාල තියෙන්නෙ තමන්ගෙ ඩොමේන් එකක් කනෙක්ට් කරනවනම් ගන්න ගාන කියල.