මේක නේද මචන් බලාපොරොත්තු උනේ
ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන
බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.

අඩේ මේකද උබ බලාපොරොත්තු උනේ ?මේක නේද මචන් බලාපොරොත්තු උනේ![]()
මේක නේද මචන් බලාපොරොත්තු උනේ
ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන
බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.
ගෝටට ඕක හදන්න පුලුවන් උනොත් ඊලඟ චන්දෙ දෙනව
උඹේ ඡන්දේ එපා බන්
මෙදා පාරත් ගිය පාර දුන්නා වගේම සිස්ටම් චෙන්ජ් කලා කියන එකාටම දියන්
උඹේ ජන්දේ නොලැබුණා කියලා ගෝඨා පැරදුනේ නෑනේ
උඹේ ඡන්දේ
රෝල් කරලා ගහගනින් පූකේ
උන්ගේ ඡන්ද නම් එපා 3%--- 1%ට වැටෙනවා![]()
ගොන්නු හිතාගෙන ඇති ගෝට ඕක වෙනස් කරයි කියල. ගෝට මුලින් කියනව තව සති දෙකකින් එනව කියල.. පස්සෙ කියනව මම මාසෙකින් එනව කියල. සිස්ටම් චේන්ජ් වෙනකල් බයියො බලන් ඉන්නව![]()
ඕක තනිකරම පඩ ෂෝ එකක්. තීරණ ගන්න ලොක්කො එකෙක්වත් ඔතන නෑ. බොරුවට කවුන්ටර් වල ඉන්න උන්ට ටෝක් දෙනව. උන්ට ඔතන වැඩකරන විදිහ වෙනස් කරන්න බලයක් නෑ.
මේවට අහුවෙන උනුත් ඉන්නවනෙ.
දැන් ඔයා හිතනවද ගෝඨ කවුන්ටර් එකට ගිහිල්ල එතැන සංදර්සනයක් කරල ආයිත් ගෙදර එයි කියලඊලගට කතා කරන්නෙ අන්න ඒ නිළධාරීන්ට තමයි. නැතුව ගෝඨ කෙළින්ම ගිහිල්ල නිළධාරි ටික ඇමතුවනම් ඔතැන ප්රැක්ටිකලි වෙන සිද්දිය අල්ලගන්න වෙන්නෙ නෑ කවදාවත්.
මේව ඔයාලට කියලත් වැඩක් නෑ එක අතකින්. 3% එක්කෙනෙක් නේ? ලපය වගේම හැමදේකම වැරැද්දක් නේ හොයන්නෙ. ඒ නිසා ඉතිං හැම කතාවම හැමදේම තමන්ගෙ වාසියට වචන පෙරළල වැරැද්දක්ම කියවනව![]()
ඔයා අනිත් අයට කාලකන්නි කිය කිය බනින්නෙ ඔයා හරියට කාලයෙන් වැඩක් අරගෙන හරි තැනදි හරිම තීරණ අරගෙනද ඉන්නෙ?මේ කාලකන්ණි