GOATABAYA - A VOTE NEVER WASTED!!!

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පට්ටයි මචං, මම දීපු ඡන්දෙ ගැන මම ආඩම්බර වෙනව
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,408
    45,509
    113
    මේක නේද මචන් බලාපොරොත්තු උනේ :yes:



    ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන :yes:

    බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.



    :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    Excited Wake Up GIF by Originals
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    නියමයි නේද මචන් 2023 වෙනකොට රට දියුණූ කරයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    ගෝටබය වගේ සක්කිලි බල්ලෙක්ට චන්දෙ නොදුන් එක ගැන පට්ට සතුටුයි
    කැරියා රට කාපු එකට පට්ට මලෙන් ඉන්නේ
    ඕකා මලත් මදි අපිට නම්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Ranil's Jilmart number 115

    පැන්ශන් ගෙවන්න සල්ලි නැතිවෙයි චන්ද එපා
    Ranil's Jilmart number 116
    පඩිගෙවන්න සල්ලි මදිවෙයි චන්ද එපෝ

    Ranil's Jilmart number 117
    අන්න මිනිස්සු චන්ද එපාලු පැන්ශන් නැතිවෙයි කියල එනිසා නාම යෝජනා බාරගන්න එපෝ... ( රනිල්)
    😂😂😂
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,692
    1
    14,246
    113
    මේක නේද මචන් බලාපොරොත්තු උනේ :yes:



    ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන :yes:

    බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.





    A VOTE NEVER WASTED!!! :baffled:

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,089
    1
    57,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටට ඕක හදන්න පුලුවන් උනොත් ඊලඟ චන්දෙ දෙනව

    උඹේ ඡන්දේ එපා බන්
    මෙදා පාරත් ගිය පාර දුන්නා වගේම සිස්ටම් චෙන්ජ් කලා කියන එකාටම දියන්
    උඹේ ජන්දේ නොලැබුණා කියලා ගෝඨා පැරදුනේ නෑනේ


    උඹේ ඡන්දේ
    රෝල් කරලා ගහගනින් පූකේ
    :lol::lol:

    උන්ගේ ඡන්ද නම් එපා 3%--- 1%ට වැටෙනවා :(

    ගොන්නු හිතාගෙන ඇති ගෝට ඕක වෙනස් කරයි කියල. ගෝට මුලින් කියනව තව සති දෙකකින් එනව කියල.. පස්සෙ කියනව මම මාසෙකින් එනව කියල. සිස්ටම් චේන්ජ් වෙනකල් බයියො බලන් ඉන්නව:lol:

    ඕක තනිකරම පඩ ෂෝ එකක්. තීරණ ගන්න ලොක්කො එකෙක්වත් ඔතන නෑ. බොරුවට කවුන්ටර් වල ඉන්න උන්ට ටෝක් දෙනව. උන්ට ඔතන වැඩකරන විදිහ වෙනස් කරන්න බලයක් නෑ.

    මේවට අහුවෙන උනුත් ඉන්නවනෙ.

    දැන් ඔයා හිතනවද ගෝඨ කවුන්ටර් එකට ගිහිල්ල එතැන සංදර්සනයක් කරල ආයිත් ගෙදර එයි කියල:lol:ඊලගට කතා කරන්නෙ අන්න ඒ නිළධාරීන්ට තමයි. නැතුව ගෝඨ කෙළින්ම ගිහිල්ල නිළධාරි ටික ඇමතුවනම් ඔතැන ප්‍රැක්ටිකලි වෙන සිද්දිය අල්ලගන්න වෙන්නෙ නෑ කවදාවත්.
    මේව ඔයාලට කියලත් වැඩක් නෑ එක අතකින්. 3% එක්කෙනෙක් නේ? ලපය වගේම හැමදේකම වැරැද්දක් නේ හොයන්නෙ. ඒ නිසා ඉතිං හැම කතාවම හැමදේම තමන්ගෙ වාසියට වචන පෙරළල වැරැද්දක්ම කියවනව:P

    මට පුකෙනුත් හිනා යනවා මේ ගොන්නුන්ගේ ☝️ 🐂🐮🐄 කමෙන්ට් දැක්කම.

    මම තව එක අනාවැකියක් කියන්නම්.

    මේ කාලකන්ණි නිසා රට ආයෙත් වලටම වැටෙනවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ/ජනාධිපතිවරණ වලින්
     
    • Haha
    Reactions: Identity

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,049
    8,323
    113
    මේ කාලකන්ණි
    ඔයා අනිත් අයට කාලකන්නි කිය කිය බනින්නෙ ඔයා හරියට කාලයෙන් වැඩක් අරගෙන හරි තැනදි හරිම තීරණ අරගෙනද ඉන්නෙ?
     
    • Haha
    Reactions: dhanuka1990