සමහරු එහෙම වෙන්න ඇති . උබට විරුද්දව කමෙන්ට් දැම්මේ උබ මට විරුද්දව දැම්ම නිසා .
ඉට කලින් උබට මන් කිසි දෙයක් කිව්වද ?
වුර්තිය හැල්ලු කරා කිව්වේ ? "දර පලනවා" කිව්ව එකටද ? ගහගන්න කොට ඔලුවට ගහන්න ඔට්ටු නැහැ . අතට ගහන්න ඔට්ටු නැහැ කියනවා වගේ දෙයක් තමා එකත්
අනිත් එක මට සමහරු ගැන වැඩක් නැහැ. මට දාන රිප්ලයි එකක් නම් මට දාන්න එකේ සමහරු ගැන දාන්න එපා.
ඔය කියන සමහරු ගැන දැනගන්න මට ඔන කමක් නැහැ.
මේක මට දාපු උත්තරයක් නෙවෙයි කියල මම දන්නවා. එත් වැරදි දෙයකට වැරදියි කියන්න එක බාධාවක් නෙවෙයි.
මචන් මිනිහෙක් කියපු දෙයකට උත්තර දෙන එක හරි තර්ක කරන එක හරි එකක්. මිනිහෙකුගේ රස්සාව බාල්දු කරන එක වෙන එකක්. මෙතන ඉන්න එවුන් උඹ හම්බ වෙලා නෑනේ. උඹල ඔක්කොටම වඩා ඉහලට ඉගෙනගත්ත අය ඔය උඹ මෝඩයෝ කියල හිතාගෙන ඉන්න අය අතරම ඉන්න පුළුවන්. ඒ වගේම ලී බඩුවක් හදන එක තියා දර පළන එකත් උඹ හිතනව වගේ නිකම්ම "ඕනේ ගොනෙකුට" කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකටත් හරි දක්ෂතාවයක් තියෙන්න ඕනේ. උඹට වෙන අංශයක හැකියාවක් ඇති, ඌට තව අංශයක හැකියාවක් තියෙනවා. මේ දෙකෙන් එකක්වත් උසස් හරි පහත් හරි වෙන්නේ නෑ. ඔය පොත් ටිකක් කියවල විභාග පාස් වුනාට ඔලුවේ අං තට්ටුවක් හයි කරගන්න එපා.
Last edited:





එකෙක්ම අල්ලගෙන උට අපහස කරන්නෙ උබල කිබුලගෙන් කාල ඇදල ඉන්න නිසාද? පොන්න පක්කුනේ මේක අහගනින් අන්තිමට හතුරු වෙලා ඉන්න දෙන්න යලු වෙයි. පැත්තක් අරං පුක දෙන උබල පොන්නයො ගානට වැටෙනව. මට නම් කිබුලත් හරි XibitZ නුත් හරි මට උන් දෙන්නගෙම වැරදි පේනව හොදත් පේනව. මට උන් එක්ක කිසි හතුරුහෝ මිතුරු කමක් නෑ ඒත් නයට කහින පොන්නයො අප්පිරියයි ඊය තුක් නොදකින්. මං මෙහ් දවස් වල jvp එක පස්සෙන් යනව තොපිල එක්ක ලව් කරන්න වෙලා වක් නෑ ඉදපං අපේ ආන්ඩුව ආව ගමන් නයට කහින එකාල ඔක්කම ටයර්******** නෑ එක්කො ඕන නෑ


