God need ytour help!

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
සමහරු එහෙම වෙන්න ඇති . උබට විරුද්දව කමෙන්ට් දැම්මේ උබ මට විරුද්දව දැම්ම නිසා .
ඉට කලින් උබට මන් කිසි දෙයක් කිව්වද ?
වුර්තිය හැල්ලු කරා කිව්වේ ? "දර පලනවා" කිව්ව එකටද ? ගහගන්න කොට ඔලුවට ගහන්න ඔට්ටු නැහැ . අතට ගහන්න ඔට්ටු නැහැ කියනවා වගේ දෙයක් තමා එකත්
අනිත් එක මට සමහරු ගැන වැඩක් නැහැ. මට දාන රිප්ලයි එකක් නම් මට දාන්න එකේ සමහරු ගැන දාන්න එපා.
ඔය කියන සමහරු ගැන දැනගන්න මට ඔන කමක් නැහැ.

මේක මට දාපු උත්තරයක් නෙවෙයි කියල මම දන්නවා. එත් වැරදි දෙයකට වැරදියි කියන්න එක බාධාවක් නෙවෙයි.

මචන් මිනිහෙක් කියපු දෙයකට උත්තර දෙන එක හරි තර්ක කරන එක හරි එකක්. මිනිහෙකුගේ රස්සාව බාල්දු කරන එක වෙන එකක්. මෙතන ඉන්න එවුන් උඹ හම්බ වෙලා නෑනේ. උඹල ඔක්කොටම වඩා ඉහලට ඉගෙනගත්ත අය ඔය උඹ මෝඩයෝ කියල හිතාගෙන ඉන්න අය අතරම ඉන්න පුළුවන්. ඒ වගේම ලී බඩුවක් හදන එක තියා දර පළන එකත් උඹ හිතනව වගේ නිකම්ම "ඕනේ ගොනෙකුට" කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකටත් හරි දක්ෂතාවයක් තියෙන්න ඕනේ. උඹට වෙන අංශයක හැකියාවක් ඇති, ඌට තව අංශයක හැකියාවක් තියෙනවා. මේ දෙකෙන් එකක්වත් උසස් හරි පහත් හරි වෙන්නේ නෑ. ඔය පොත් ටිකක් කියවල විභාග පාස් වුනාට ඔලුවේ අං තට්ටුවක් හයි කරගන්න එපා.

 
Last edited:

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේක මට දාපු උත්තරයක් නෙවෙයි කියල මම දන්නවා. එත් වැරදි දෙයකට වැරදියි කියන්න එක බාධාවක් නෙවෙයි.

    මචන් මිනිහෙක් කියපු දෙයකට උත්තර දෙන එක හරි තර්ක කරන එක හරි එකක්. මිනිහෙකුගේ රස්සාව බාල්දු කරන එක වෙන එකක්. මෙතන ඉන්න එවුන් උඹ හම්බ වෙලා නෑනේ. උඹල ඔක්කොටම වඩා ඉහලට ඉගෙනගත්ත අය ඔය උඹ මෝඩයෝ කියල හිතාගෙන ඉන්න අය අතරම ඉන්න පුළුවන්. ඒ වගේම ලී බඩුවක් හදන එක තියා දර පළන එකත් උඹ හිතනව වගේ නිකම්ම "ඕනේ ගොනෙකුට" කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකටත් හරි දක්ෂතාවයක් තියෙන්න ඕනේ. උඹට වෙන අංශයක හැකියාවක් ඇති, ඌට තව අංශයක හැකියාවක් තියෙනවා. මේ දෙකෙන් එකක්වත් උසස් හරි පහත් හරි වෙන්නේ නෑ. ඔය පොත් ටිකක් කියවල විභාග පාස් වුනාට ඔලුවේ අං තට්ටුවක් හයි කරගන්න එපා.


    අවන්කවම අදහස් දැම්මට ගොඩක් ස්තුතියි..
    සමහරුන්ට අමතකයි වයාපාරිකයන් වුර්තිකයන්ගෙන් වැඩ ගන්න බව..
    දැන් අනාතයෝ සෙට් එක ඇවිත් ඔයාගේ රෙප් කපලා යයි..
    ඒවා ගනන් ගන්න එපා. :)
     
    • Like
    Reactions: mayson baas

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    දැන් උබල මේ හිතාගෙන ඉන්නෙ මූට සල්ලි නැතුව thread එකක් දාල කියලද බන් ?
    ඕකට ඇති සල්ලි නැති කමක් නෑ ඌ මේ ආතල් එකක් ගන්නෙ කියල තේරෙන්න එපෑ..
    තව ටිකකින් thread එකක් දාන්න පුළුවන් තොපිලව මඩවල වට්ටල හප්පල මම සල්ලි එකතු කරා තොපිලගෙ අම්මලට හු@න්න කියල..
    ඒ එහෙම දාන්නෙ ඉතින් උගෙ තියන මෙන්ටල් ඉල්නස් එක නිසා තමයි..
    එහෙම උන්ට ඕන අනිත් උන්ට රිද්දන්න ගහන්න බනින්න ඒක ඉතින් ලෙඩක් නෙ..
    ඉතින් එහෙම එකෙක් ගෙන් වෙන මොනා ද බලාපොරොත්තු වෙන්නෙ
    ඉන්දික තොටවත්ත:lol: :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි උබට මතක නැද්ද උබ ඔය මැසේජ් එකට එවපු රිප්ලයි එක? ඒක නිසාමයි උබේ බලුකම මතුවුනේ.. මේ බලපන්..


    176.jpg

    උදව් කරා උදව් කරා කිය කිය යන්න තොට ලැජ්ජාවක් නැද්ද බන්?
    උබ මොන මගුලටද බලෙන් උදව් කරන්න යන්නේ?
    උබ උදව් කරනවා කියලා කියන්නේ අනික් මනුස්සයව උබේ වහලෙක් කරගන්න හදන එක නේද?
    උබ හිතන්න එපා හැම එකාවම සල්ලිවලට ගන්න පුලුවන් කියලා..
    මාරන්තික කෝපයක් නේ තියෙන්නේ......මාව මේකෙන් පන්නනවා කියල නේ පාරං බාන්නේ.....:rofl:
    ඔව් ඔය උත්තරේ එව්වේ උඹට අදාළ නැත කියල ...මොකද උඹ වගේ උදව් කරපු අත හපා කාපු පාහරයෙක් එක්ක මට ආයෙ පයුරු පාසානං ඕනෙ නැති නිසා.....

    අනික මම බලෙන් ද උදව් කලේ සොන්නයෝ...පීඑම් 8ක් ගහල තෝ මගෙන් මේ සිද්ධිය ගැන ඇහුවේ. හෝ ගාල පීඑම් එවලා අහපු නිසා තමා උදව්ව කලේ......
    නැතුව තොගේ *කේ පස්සෙ ගිහිල්ල නෙවෙයි මම උදව්ව කලේ.....
    මතකයි නේ මම 11ට යනව කිව්වම පැය බාගෙන් ඉගිලිලා ආව හැටි මොරටුවේ ඉදන්.....:baffled:

    අනේ යකෝ......
    තෝ වගේ උන් තමා ඊරිජිනල්-රියල් පාහරයෝ.....
    කාළකන්නි.......

    මට තෝ පිටිපස්සේ ඇවිත් තොට උදව් කරගෙන මගේ අතිනුත් කයිට් කරගන්න මට පිස්සු ද? තොට වගෙ මට පිස්සු නෑ.......පස්සෙන් ඇවිත් ඉල්ලපු නිසා තමා උදව්ව කලේ.....තෝ මහා ලොකුවට ත්‍රෙඩ් දාල ඇරව ගත්තට මට කොරන්න දෙයක් නෑ.....
    ජීවිතාවබෝධය නැති - කිරිය තමන් ගේ ජීවිතේ කියල හිතාගෙන ඉන්නව නම් මට කොරන්න දේකුත් නෑ......

    හැපැයි උඹට තවද හරි තේරෙයි ඔය සල්ලි පස්සේ දුවන දිව්වල-ජීවිතේ සල්ලි සල්ලි - මට ඕකෙන් තියන කට් එක කොච්චර ද- කිය කියා වැඩ තරන්න ගිහිල්ල කෙල වුණාම......තොගේ හෙවනැල්ලවත් නෑ තොට එදාට.....

    ඕන ත්‍රෙඩ් එකක කැමති විදියට මට හින්ට් ගහපං....පීඑම් දාල පිරිවර කෝල් අපෝන් කරල බැනපං.....උඹට දීල තියෙන්නේ උත්තරේ.....අදාල නැත..........:baffled:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    sira machan

    meka me boralle wadihiti niwasayaka no 0112 692556

    ape office ekata etana amma kenek awilla aadara illuwa

    ude wela denna yanne 2500Rs
    dawal welata 3500Rs
    ratri kama welata 2000Rs

    mulu dawasatama 14000 da koheda yanne kiyala dala tibune


    me dawas wala dane godak adui lu puluwan nam udawak karapalla
    mama ewalema Rs 500 tibila dunna mage ate tibbema 500Rs

    salli wadi ewun innawa nam me wage tan walata aadarayak deepalla
    umbalata witarak nemei umbalage mulu pawulatama budun daka niwan dakkina puluwan sansare kawada hari

    bump
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    පාහර එලකිරි හැත්ත :growl: එකෙක්ම අල්ලගෙන උට අපහස කරන්නෙ උබල කිබුලගෙන් කාල ඇදල ඉන්න නිසාද? පොන්න පක්කුනේ මේක අහගනින් අන්තිමට හතුරු වෙලා ඉන්න දෙන්න යලු වෙයි. පැත්තක් අරං පුක දෙන උබල පොන්නයො ගානට වැටෙනව. මට නම් කිබුලත් හරි XibitZ නුත් හරි මට උන් දෙන්නගෙම වැරදි පේනව හොදත් පේනව. මට උන් එක්ක කිසි හතුරුහෝ මිතුරු කමක් නෑ ඒත් නයට කහින පොන්නයො අප්පිරියයි ඊය තුක් නොදකින්. මං මෙහ් දවස් වල jvp එක පස්සෙන් යනව තොපිල එක්ක ලව් කරන්න වෙලා වක් නෑ ඉදපං අපේ ආන්ඩුව ආව ගමන් නයට කහින එකාල ඔක්කම ටයර්******** නෑ එක්කො ඕන නෑ:dull:
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    ado datha nathi ponnaya thope amma ewanwa kiyala $5k yawwa ewapan amma payapal case ekak open karanwa.:angry:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    ado dan methana wena waliyak yanne:lol: meka bump wenawa walatharata nikan salli anawa:lol: gal koriyage mole thamai.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මාරන්තික කෝපයක් නේ තියෙන්නේ......1. මාව මේකෙන් පන්නනවා කියල නේ පාරං බාන්නේ.....:rofl:
    ඔව් ඔය උත්තරේ එව්වේ උඹට අදාළ නැත කියල ...මොකද උඹ වගේ 2. උදව් කරපු අත හපා කාපු පාහරයෙක් එක්ක මට ආයෙ පයුරු පාසානං ඕනෙ නැති නිසා.....

    අනික මම බලෙන් ද උදව් කලේ සොන්නයෝ...පීඑම් 8ක් ගහල තෝ මගෙන් මේ සිද්ධිය ගැන ඇහුවේ. හෝ ගාල පීඑම් එවලා අහපු නිසා තමා උදව්ව කලේ......
    නැතුව තොගේ *කේ පස්සෙ ගිහිල්ල නෙවෙයි මම උදව්ව කලේ.....
    මතකයි නේ මම 11ට යනව කිව්වම පැය බාගෙන් ඉගිලිලා ආව හැටි මොරටුවේ ඉදන්.....:baffled:

    අනේ යකෝ......
    තෝ වගේ උන් තමා ඊරිජිනල්-රියල් පාහරයෝ.....
    කාළකන්නි.......

    මට තෝ පිටිපස්සේ ඇවිත් තොට උදව් කරගෙන මගේ අතිනුත් කයිට් කරගන්න මට පිස්සු ද? තොට වගෙ මට පිස්සු නෑ.......පස්සෙන් ඇවිත් ඉල්ලපු නිසා තමා උදව්ව කලේ.....3. තෝ මහා ලොකුවට ත්‍රෙඩ් දාල ඇරව ගත්තට මට කොරන්න දෙයක් නෑ.....
    ජීවිතාවබෝධය නැති - කිරිය තමන් ගේ ජීවිතේ කියල හිතාගෙන ඉන්නව නම් මට කොරන්න දේකුත් නෑ......

    හැපැයි උඹට තවද හරි තේරෙයි ඔය සල්ලි පස්සේ දුවන දිව්වල-ජීවිතේ සල්ලි සල්ලි - මට ඕකෙන් තියන කට් එක කොච්චර ද- කිය කියා වැඩ තරන්න ගිහිල්ල කෙල වුණාම......තොගේ හෙවනැල්ලවත් නෑ තොට එදාට.....

    4.ඕන ත්‍රෙඩ් එකක කැමති විදියට මට හින්ට් ගහපං....පීඑම් දාල පිරිවර කෝල් අපෝන් කරල බැනපං.....උඹට දීල තියෙන්නේ උත්තරේ.....අදාල නැත..........:baffled:

    1. එසේ කිසිම අවස්තාවක කිසිම කෙනෙක් සමග පී.එම් මගින් හෝ කමෙන්ට් මගින් කියා නැත. කියා ඇත්නම් පෙන්වන ලෙස අබියෝග කරමි.

    2. උදව්වක් කලානම් ඒ බව කියව කියව යන්න එපා.
    මන් පැමිනි මුල්ම දිනයෙදී මුදල් ලබාගත්තොත් පමනයි මම සේවාවක් ලබාගන්නේ, ඔබගේ වුර්තිය හෑල්ලු කිරිමට මා අකමැති බව තරයේ කියා ඇත.
    ඔබ සැත්කම කෙරූ පසු මා එලියට පැමින ඔබගේ සේවිකාවන් වෙත මුදල් දීමට කොපමන උත්සයක් කලාදැයි ඔවුන්ගෙන් අසා දැනගනු.
    එසේ නොමැතිනම් සී.සී.ටීවී කැමරා චෙක් කර බලනු.
    ඔබහට ඒ අවස්තාවේ මුදල් දීමට නොහැකිවීම (ඔබ මුදල් ලබා නොගැනීම) ගැන මම ඉතා කනගාටු වෙමි.
    කිසිවෙකුත් කිරීමට ඉදිරිපත් නොවෙන දෙයක් ඔබ වෙනුවෙන් කරන මෙන් ඔබ ඉල්ලීමක් කල බව ඔබට දැන් මතක නැත.

    3. ත්‍රේඩ් දැම්මේ කාගේ උවමනාවටදැයි ඔබ හොදාකාරව දනී..
    අන්තිමේට ත්‍රේඩ් එක අවුල්ගිය පසු ඔබ කුමක් කරේදැයි ඔබ දනී..
    ඔබ වෙනුවෙන් කිසිවකුත් නොකරන දෙයක් කිරීමට ඉදිරිපත්වීම මා ජීවිතයේ කල ලොකුම මෝඩකමකි. ඒ ගැන සිතේ ලොකු කනගාටුවක් ඇත.

    4. ඔබගැන මේ ත්‍රේඩ් එකේ හා මා ඔබගැන දැමු ත්‍රේඩ් වල පමනක් මා කියා ඇත..
    ඔබවගේ මැරිඩ් ක්ලබ් එකේ හා ඔබ අනිත් ත්‍රේඩ් වල මා ගැන හින්ට් ගසන ටැග් දමන ආකාරයට මට ඔබගැන කීමට අවශ්යතාවයක් නොමැත.

    අවසාන වශයෙන් ඔබගෙන් වුර්තිමය සේවාවක් ලබාගැනීම ගැන පසුතැවෙමි.
     
    • Like
    Reactions: Elakiri-PK

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒ කාලේ කෝස් ෆීස් ගෙවන්න සල්ලි නැතුව ගෙදර තිබ්බ බඩු මුට්ටු, අම්ම හදපු කොට්ට හදලා ඒවා කඩවල් ගානේ ගිහින් විකුනලා කට්ට කෑවේ අපරාදේ ඕයි....මේකේ ත්‍රෙඩ් එකක් දාන්න තිබ්බා.... :D
    :lol::lol::lol::rofl::rofl::rofl: