God needs a Donation!

windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63

    උබට ඔහොම වෙලා මදි බන්. උබට හැමෝම වගේ අනුකම්පා කරාට , උබ උන්ට සලකන්නේ බල්ලන්ට වගේ. කථා කරන්න දන්නේ නෑ, උබ මිනිස්සුන්ට රෙස්පෙක්ට් එකක් දෙන්නේ නෑ. උබ මිනිස්සුන්ට පට්ට විදියට රිද්දනවා. උන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරනවා. උබ හොදින් ඉන්නවද කියලා ඇහුවම, උබ අහපු එකාට අම්මා මතක් කරලා බනිනවා. මම දැකලා තියෙනවා උබෙන් උදව් ඉල්ලපු උන්ටත් උබ බැනලා එලවලා තිබ්බා. උබට කලින් පාර ඩොනේට් කරපු උන්ටත් උබ පස්සේ අම්මා මතක් කරලා බැනලා තිබ්බා. උබට තියෙන්නේ පරපීඩා කාමුකත්වය වගේ ලෙඩක් කියලා මට හිතෙන්නේ. උබ අනුන්ට රිද්දවලා සතුටු වෙන එකෙක්. වළියක් ගියාම කුණු හරුප කියන එක වෙනම දෙයක් නමුත් උබ නිකනුත් කුණුහරුප කියන එකෙක්, උබට උදව් කරන උන්ටත් උබ බනින එකෙක්. ඉතින් ඔය වගේ උන් සාර්ථක උනාම, සමාජයේ හොද තත්වයකට ආවම , පෝසත් උනාම සමාජයට ඒක අහිතකර විදියට බලපාන්න පුලුවන්. ඉතින් උබ වැටිලා ඉන්න තරමටම හොදයි අනෙක් උන්ටත් ආදර්ශයක් විදියට. නැත්නම් උබව ආදර්ශයට අරගෙන ,මේකට උන පොඩි උනුත් උබ වගේ හැසිරෙන්න ගනියි. නමුත් උබ වැටුනම, උබව මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න ගත්තම මිනිස්සු උබව ආදර්ශයට ගන්න පසුබට වෙනවා.

    මම ඕකා ඉස්සර හිටිය ගෙදරට ගියා එක දවසක් ඒ එහා පැත්තේ මම දන්නා පවුලක් හිටියේ මු ගැන මම ඇහුවා මු ගෙදරින් එලියට එන්නේ නැ ලු ගෙවල් ලග දානයක් වෙලා මුට කිඋව්ව්මත් මු එකට වත් ආවේ නැ ලු, මු අපිට තමා අම්ම්මා මතක් කරලා බනින්නේ ගෙවල් ලග උන්ට මුකුත් කියන්නේ නැ කට්ටිය ඇවිත් මුට ගහයි කියලා

    මුට ඇති ලෙඩක් නැ මු කුණුහරුප කියලා පොර වෙන්න හදන්නේ
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    muta mama giya sare usd 5k dunna ita passe muta msg ekak yauwama salli euwa kiyala mu mata amma mathak karala banna :angry::angry:

    eke rerun eka aye mama salli gathha case ekak dala

    හ්ම්ම් මොනව උනත් පොර පවු බන්... හම්බ කරගෙන කන එකනෙ... :dull:

    1. පොරගෙ අම්ම මතක් කර ගත්ත එකෙක් එළකිරියෙ නැතුව ඇති මම හිතන්නෙ
      :rofl::rofl:
      :rofl::rofl:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,948
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම ඕකා ඉස්සර හිටිය ගෙදරට ගියා එක දවසක් ඒ එහා පැත්තේ මම දන්නා පවුලක් හිටියේ මු ගැන මම ඇහුවා මු ගෙදරින් එලියට එන්නේ නැ ලු ගෙවල් ලග දානයක් වෙලා මුට කිඋව්ව්මත් මු එකට වත් ආවේ නැ ලු, මු අපිට තමා අම්ම්මා මතක් කරලා බනින්නේ ගෙවල් ලග උන්ට මුකුත් කියන්නේ නැ කට්ටිය ඇවිත් මුට ගහයි කියලා

    මුට ඇති ලෙඩක් නැ මුගේ තියෙන්නේ කුණුහරුප කියලා පොර වෙන්න හදන්නේ

    Call karala ahagatta wedanawata ponnaya tada wela samayan dodawanawa :P:rofl::rofl::rofl:

    Good. :yes:
     
    WI10

    Banned
    Mar 10, 2016
    204
    25
    0
    අහසේ !
    මම ඕකා ඉස්සර හිටිය ගෙදරට ගියා එක දවසක් ඒ එහා පැත්තේ මම දන්නා පවුලක් හිටියේ මු ගැන මම ඇහුවා මු ගෙදරින් එලියට එන්නේ නැ ලු ගෙවල් ලග දානයක් වෙලා මුට කිඋව්ව්මත් මු එකට වත් ආවේ නැ ලු, මු අපිට තමා අම්ම්මා මතක් කරලා බනින්නේ ගෙවල් ලග උන්ට මුකුත් කියන්නේ නැ කට්ටිය ඇවිත් මුට ගහයි කියලා

    මුට ඇති ලෙඩක් නැ මු කුණුහරුප කියලා පොර වෙන්න හදන්නේ

    දැන් මෙයා ඉන්නේ කොහෙද :confused:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    eggs-in-one-basket.jpg

    e2a254ee8051a89dfd87c489b6d1e8bf.jpg
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    paypal reported sinhalayo

    thread ekakth dunna dan ban venna lahasthi vela hitapan lol

    dokuqh.jpg

    පවු බන් ඕක.මේකට ඇවිත් කුනුහර්පයක් කිඋවට ඕකගෙන් හාම් එකක් නෑ.කොල්ලො ඕකට ආදරෙයි.ගියපාරත් ඕකට ඩොනේට් කරා කොල්ලො.පස්සෙ බලු කතා වගයක් කියල සල්ලි දීපු උන්ටත් බැනල තිබ්බ.ඒක වෙනම කතාවක්.පවු වැඩේ බන්.ඔහොම කරන්න එපා.ඕක කාත් කවුරුවත් නැති අනාතයෙක්.