GoDaddy එකට ASP.NET site එකක් upload කරන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    GoDaddy එකට ASP.NET site එකක් upload කරන්න

    මචන්,
    GoDaddy එකට ASP.NET site එකක් upload කරන්න දන්නා අය ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො. මම මීට කලින් කරලා නෑ බන්. upload කලාට හරිගියේ නෑ බන්. Visual Studio 2013 වලින් FTP හරහා upload කලේ. ඒත් upload වුනාට site එක වැඩ නෑනේ බන්. වෙන විදියක් දන්නවද? ලොකු උදව්වක් මචන්. Clue එකක් හරි කමක් නෑ...


    දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න මචන්. :)
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Host එක ASP.NET එකට Support කරනවද? Host එකේ IIS ද තියෙන්නේ? එහෙම නැත්නම් ඒක දාගන්න ඕනේ IIS version එක බලන්න පුලුවන් Control Panel එක හරහා ගිහින්. IIS පරණ එකක් නම් තියෙන්නේ සමහර අළුත් features වැඩ කරන එකක් නෑ VS 2013 වල.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අයියෝ බන් කවුද hosting ගන්නේ godaddy එකෙන්. godaddy එක හොඳ ඩොමේන් වලට .උබට ශුවර් ද උබ ගත්තේ windows hosting කියලා.? windows hosting වෙන තැනකින් ගනින්.
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    godaddy එකේ windows servers වෙනම තියෙනවා එක පොඩ්ඩක් බලල ගනින්. මම ASP නම් ලොකුවට කරලා නෑ. හැබැයි එක පාරක් Silverlight app එකක් windows server එකට අප් කරා. local IIS එකේ තිබ්බ files tika ඔක්කොම දාලා cross domain policy xml එකයි client access policy xml එකයි දැම්මම වැඩේ ගොඩ ගියා.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    macho server eka asp or windows base da kiyala...gana adu Linux ewa,,,uba eka issellama check karapan..the cpanel eken mokada wela tiyenne kiyala balahan..
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    mokadda machan wenne. error ekak enawada monada wenna?. Mata puluwan nam eke screen shot ekak ewanna.
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    godaddy eke IIS management gihin. Domain eketa adala directory browsing , set application root tick karalada thiyenne?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    gogaddy eke windows hosting wenama thiyenawa. gaththe windows da kiyala balanna. Linux nam ba. mokada IIS enne windows wala.