Godaddy වලින් .com එකක් $ 1.17 ගන්න පුළුවන් Promo Code එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Godaddy ආයතනයෙන් .com , .club , .xyz Domain Name එකක් $ 1.17 ගන්න පුළුවන් මේ Promo Code එක භාවිතා කරලා.

    Promo Code - GDD99com1

    මෙම දීමනාව සීමිත කාලයක් සදහා පමණයි

    1.png


    Renew කරනකොට කොහොමත් මිල වැඩි වෙයි මේකේ. එක නිසා EXP වෙන්න අඩුම සති දෙකක් තියලා වත් තියලා මේක namesilo එකට Transfer කරන්න. Transfer fee එක $ 9 විතර වෙන්නේ namesilo එකේ Transfer fee එක Pay කලාම තවත් අවුරුදකට නිකන් ම Renew වෙනවා. මම මේ ගැන ඉදිරියට thread එකක් දාන්නම්
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    INVALID PROMO CODE We can only offer such great promotions by limiting them to one per customer. It looks as if youve already used this type of promotion.
    ඔයා කලින් Promo Code එකක් Use කරන්න ඇති මචන් එහෙම Account වලින් බෑ එහෙම Account එකකට Add කරපු Card වලිනුත් බෑ

    අළුත් Account හදලා වෙන Card එකක් තියෙනවා නම් Pay කරලා බලන්න

    meka namecheap trasfer karanna kiyak yanawada ban
    ඕනේ තැනකට මාරු කරන්න පුළුවන් https://www.namecheap.com/domains/transfer/ $ 8.58 වෙනවා මේ දවස් වලනම්
    ------ Post added on Jun 17, 2021 at 2:24 PM

    thank you machn la
    ------ Post added on Jun 17, 2021 at 2:26 PM
     
    • Like
    Reactions: Mandalorian

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සාමන්යෙන් domain එකක් Renew කරන්න මිල තීරණය වෙන්නේ කොහොමද?