.net Domain $ 2.98 ගන්න පුළුවන් Offer එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,956
    10,020
    113
    36
    Spaceship.com එකේ .net Domain $ 2.98 ගන්න පුළුවන්

    (Ican Fee එකතු වුනාම $ 3.17 වෙනවා)

    Renew කරනකොට $ 11.20 , ඕක තමා සමානය ගාන කොහොමත් .net වල මම Namesilo එකට $ 14 ගෙවනවා එහෙම බලනකොට මේක ලාබයි.

    Unlimited ගන්න පුළුවන් කියලා මට ආපු E-mail එකේ තියෙන්නේ නම්

    Promo Code නැහැ කෙලින්ම ගිහින් ගන්න තියෙන්නේ.

    https://www.spaceship.com/domains/gtld/net/

    Domain එක අඩුවට අරගෙන Shared Hosting හෝ VPS ඕනේ නම් අපෙන් ගන්න https://elakiri.com/market/shared-hosting-අවුරුද්දටම-රු-2200-සිට.2195/
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,956
    10,020
    113
    36
    Spaceship.com renew prices kohemda?
    Offer of .net domain priced at $2.98/yr and renews at $11.20/yr. Spaceship reserves the right to alter the offer at any time, without prior warning. This offer is valid for unlimited purchases from June 17, 2024 at 12:00 AM ET to June 21, 2024 at 11:59 PM ET.
     
    • Love
    Reactions: baba-chuti