GoDaddy.com මට තියල ඇරිය වගයි..

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    GoDaddy.com මට තියල ඇරිය වගයි..

    මම හදපු සයිට් එකක් කලයන්ට් බූරුවෙක් කරල තියෙන ගොන් වැඩක් හින්ද ඒ සයිට් එකේ url එක හැක්කරල.ඒ hack කරපු url එක use කරල කවුද නරියෙක් ස්පැම් යවල හතර අතේ.දැන් මගේ එකවුන්ට් එකත් බ්ලොක් කරල.එකෙ තිබ්බ අනිත් url 2 වැඩ කලත් ඩොමෙන් මැනේජ් කරන්ඩ බෑ..මගේ කාඩ් එක ඇක්සෙප්ට් කරන්නෙත් නෑ.මට දැන් වෙන එකවුන්ට් එකක් ඕපන් කරන්ඩත් බෑ.මම ඉවරෝ......:(:(:(:(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sira ban. Godaddy un poddak weradunoth Block karanewa ne. Mage account ekath loack wela tibila hari giya
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    yep mate same here. mage account ekath block karala. aye hadala denne nahallu. :( domain 24katama badu packet.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    card ekath block kalada?unblock karaie kiyala sure da?mama dan msg 10k withara ariya.no any positive answer..:no:
    emails demmata nam wedak na he machan. Api call karanne one.

    oyata aye dan tiyena card eka Godaddy ekata aye used karanne ba. card eka Link wenawa ne site ekata
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මම මහින්දට දුන්න නම් ඒක හයිජැක් වෙන එකක් නැද්ද?අනේ උඹ මගෙන් මොකුත් නාහ හිටපන්..

    :lol:

    webmaster ge tama fault eka okkatama clienta waradda kiyanna baha
    uba eka ekata kade noya site eka bala gaththanam harine