GoDaddy / Namecheap ඩොමේන් උදවවක් ඕන

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    GoDaddy / Namecheap ඩොමේන් උදවවක් ඕන

    මචං මම godaddy එකෙන් ඩොමේන් එකක් අරගත්තොත් ඊලගඅවුරුද්දෙ Namecheap එකට මාරු කරගන්න පුළුවන්ද. මම ගන්න හදන ඩොමේන් එකක් ඩොලර් 1.17 ට godaddy එකේ තියනවා.මුන් ඊගාව පාර රිනිව් කරද්දි හෙන ගානක් කියයි මම හිතන විදියට. නැත්නම් නෝර්මල් ගාන දීල Namecheap එකෙන්ම ගන්න එකද වඩා හොද. දන්න කෙනෙක් උදව් කරන්න.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    puluwan maru karaganna. 60days walata passe puluwan.

    offers gena awadanayen inna. offer ekak aawoth adu ganata maru karaganna puluwan.
    last week offer ekak thibba namecheap eke. offer ekak thibboth ikmanata transfer karanna 60days walata passe ethakota thawa auruddakin extend wenawa :)
     
    Last edited:
    • Like
    Reactions: TakaTakas

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    puluwan maru karaganna. 60days walata passe puluwan.

    offers gena awadanayen inna. offer ekak aawoth adu ganata maru karaganna puluwan.
    last week offer ekak thibba namecheap eke. offer ekak thibboth ikmanata transfer karanna 60days walata passe ethakota thawa auruddakin extend wenawa :)

    දින 60ට පස්සෙ කිව්වෙ මචං අවුරුද්දක් ගියාට පස්සෙද නැත්නම් බයි කරල දින 60කට පස්සෙද?
     
    niroshana35

    Member
    Aug 7, 2010
    31
    2
    0
    ‍දි‍න 60 ‍ක‍ට ‍පස්‍‍සේ ‍‍මා‍රු ‍ක‍ර ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍හැ‍බැ‍යි ‍‍ප‍ල‍වෙ‍නි ‍ව‍තා‍වෙ‍ම ‍අ‍වු‍රුද්‍‍ද‍ක‍ට ‍ඩො‍මේන්‍ ‍එ‍ක ‍රෙ‍ගිස්‍‍ටර් ‍වෙ‍න ‍නි‍සා ‍ක‍ල‍බ‍ල ‍වෙන්‍ ‍න‍තු‍ව ‍ඉ‍ද‍ලා, ‍අ‍වු‍රුද්‍‍ද ‍ඉ‍ව‍ර ‍වෙන්‍‍න ‍මා‍සෙ‍ක‍ට ‍දෙ‍ක‍ක‍ට ‍ක‍ලින්‍ ‍ති‍ර‍න‍ය ‍ක‍රන්‍‍න Domain ‍එ‍ක ‍ති‍යා ‍ගන්‍‍න‍ව‍ද ‍නැද්‍‍ද ‍කි‍ය‍ලා ‍ඊ‍ට ‍පස්‍‍‍සෙ NameChep ‍එ‍ක‍ට ‍මා‍රු ‍වු‍නා‍ම ‍‍ත‍ව ‍අ‍වු‍රුද්‍‍ද‍ක‍ට ‍අ‍ලුත්‍ ‍‍ක‍ර ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,132
    9,421
    113
    මචං මම godaddy එකෙන් ඩොමේන් එකක් අරගත්තොත් ඊලගඅවුරුද්දෙ Namecheap එකට මාරු කරගන්න පුළුවන්ද. මම ගන්න හදන ඩොමේන් එකක් ඩොලර් 1.17 ට godaddy එකේ තියනවා.මුන් ඊගාව පාර රිනිව් කරද්දි හෙන ගානක් කියයි මම හිතන විදියට. නැත්නම් නෝර්මල් ගාන දීල Namecheap එකෙන්ම ගන්න එකද වඩා හොද. දන්න කෙනෙක් උදව් කරන්න.

    aniwa machan , auto renew daala da kiyala aaye double check karapan , aniwa disable karpaan.
    magen horaata 30 usd kapuwa mun .info ekek renew karala , ballo