God's new kitty!

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
උබේ පර්සනල් දේවල් නම් දන්නේ නෑ , ඒ උනාට ඒ පූසා උඹ ගාවට හුරතල් වෙන්න එන්නේ උඹ ඌට හොදට සලකන නිසයි.
පූසෙක්ට සලකන් නැත්තම් , ඌ කවදාවත් මිනිහෙක් ලගට එන්නේ නෑ ඒ මිනිහාව දැක්ක ගමන් දුවනවා මිසක්.
උබ මොනා උනත් සත්තුන්ට ආදරේ ඩයල් එකක්.
රෙස්පෙක්ට්.
:love::love:

aniwa mchn god apita monowa kiwwath ballonta pusonta pana arala :love::yes:
 
  • Like
Reactions: akilar25

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    8Do0Fwa.gif
     
    Sep 4, 2015
    3,212
    269
    0
    8Do0Fwa.gif


    හම්මෙ මේ කැරියගෙ සයිස් එක. කිටි පුක්කෙක් ආදලේ ඉතෙනවා. බලපන්කො මූණ. මිරිකනව කැරියව චූ යනකන්. :P
     
    8Do0Fwa.gif


    හම්මෙ මේ කැරියගෙ සයිස් එක. කිටි පුක්කෙක් ආදලේ ඉතෙනවා. බලපන්කො මූණ. මිරිකනව කැරියව චූ යනකන්. :P

    හුස්තෝ කුනුහබ්බ කියන්න එපා
    පොඩි උන් එනවා මුගේ පූසා බලන්න
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනාතය ඔය සතාට වද නොදී බලාගනින් තොගේ තනියට ඉන්නේ ඕකනේ.. ඔව් උබේ අම්මත් කිව්වා :angry: