God's Sunday Special - Free Satellite TV බලන හැටි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    Auto scan

    ඕක තනියම හයි කරන්න පුළුවන් ද බන්? කියපන්කො ඩේටා එහෙම කොච්චර යනවා ද? මම පියෝ tv අයින් කරා ඕකක් මටමට හායි කරන්න පුළුවන් ද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක තනියම හයි කරන්න පුළුවන් ද බන්? කියපන්කො ඩේටා එහෙම කොච්චර යනවා ද? මම පියෝ tv අයින් කරා ඕකක් මටමට හායි කරන්න පුළුවන් ද?
    Puluwan. Mama thread eke dala thiyana mayuran kiyana ekaagen ganin dehiwala ubata lagainam u activation anan mann serama karala denawa ubata thiyanne plug and play. Peo ain karala danawanam dialog tv dish ekak hai karaganna wei. Ikman eke dialog tv kiyala search karapan hai karana un innawa
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    Puluwan. Mama thread eke dala thiyana mayuran kiyana ekaagen ganin dehiwala ubata lagainam u activation anan mann serama karala denawa ubata thiyanne plug and play. Peo ain karala danawanam dialog tv dish ekak hai karaganna wei. Ikman eke dialog tv kiyala search karapan hai karana un innawa

    එලකිරි ඩිෂ් එකක් තියෙනවා ඩයලොග්. මම උට කෝල් කරලා බලන්නන්

    100-200mb
    පට්ට ලාබනේ. එහෙම වෙන්නේ කොහොමද බන්
    ------ Post added on Dec 21, 2023 at 7:47 PM
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මටනම් වැඩක් නැ tv බලන්නෙ නැත් නිසා හැබැයි වැදගත් ලිපියක් කාලෙකින් කිරියෙ දැක්ක...❤
     
    • Like
    Reactions: hancok