. මොකද ඒ අපි දන්නා එකම ගොඩ්සිලා කතාව නිසයි. හැබැයි මේ ආව 2014 ගොඩ්සිලා ෆිල්ම් එක නම් ඔරිජිනල් ස්ටෝරි එකක් තියනවා කියලයි පෙන්නේ. 

අඩෝව්! තොපි ඔය පරදේසක් කාරයින්ගේ ලෝ බජට් මූවිස් බලන වෙලාවේ නරකද බොල අපේ දේසීය සිනමා කෘතියක් නැරඹුවා නම්....??
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

මල ජරාවක් බන්. ට්‍රේලරේ හැටියට මම හිතුවේ පට්ට ඇති කියල![]()
![]()

Godzilla bathalayek wage ban
patta kada

ඔය Godzilla(2014) හොදයි කියන උන් ආයෙත් Godzilla (1998) බලපල්ලා..ලැජ්ජයි යකෝ අවුරුදු ගාණකට පස්සේ මේ වගේ ෆිල්ම් එකක් මේ විදිහට හදපු එක ගැන..Godzilla (1998) විනාඩි පහක් බලනකොට එන කික් එක මේකේ මුළු ෆිල්ම් එකම ඉවර වෙනකන් බැලුවත් එන්නේ නැහැ..
මේකනේ බන්... 1998 න් පස්සේ දැන් අවුරුදු 16ක් නේ! මේකා කකා බුදියන් ඉඳලා මහත් වෙලා! ඌ කලින් කෑම රටාව අයින් කරලා ඇඟට හොඳයි කියලා 1998 මාළු කන්න ගත්තනේ! පස්සේ මාළු කාල හරියන්නෑ කියලා තේරිලා විකිරණ අවශෝෂණය කරන්න පටන් අරන්! පස්සේ බතලයෙක් වෙලා!![]()
1998 hondayi kiyana un godzilla history eka balal hitapan. aththa godzilla kathawayi, 1998 ekayi athare wenasa mokakda balanna.
mekata umbalata banala wadak naa. okata pradhanama hethuwa api hugak aya godzilla kiyala danne 1998 apu eka. hugak kattiya hithanne 1998 apu eka thamayi godzilla character eke arambhaya kiyala. ehema hithan inna kenek 1998 hondayi kiyana eka waradak naa.