Godzilla(2014) බැලුවද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මල ජරාවක් බං. මං බාගයක් බලලා වහලා දැම්මා..:dull:
    ඔව්වට වියදම් කරන සල්ලි සිරාවටම අපරාදෙ බං..:baffled:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මටත් නම 1998 එක ලස්සනයි :yes::yes:. මොකද ඒ අපි දන්නා එකම ගොඩ්සිලා කතාව නිසයි. හැබැයි මේ ආව 2014 ගොඩ්සිලා ෆිල්ම් එක නම් ඔරිජිනල් ස්ටෝරි එකක් තියනවා කියලයි පෙන්නේ. :dull::dull:

    මෙන්න මේක බැලුවොත් තේරුම් ගන්න ලේසි වෙයි.

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අඩෝව්! තොපි ඔය පරදේසක් කාරයින්ගේ ලෝ බජට් මූවිස් බලන වෙලාවේ නරකද බොල අපේ දේසීය සිනමා කෘතියක් නැරඹුවා නම්....??:angry:
    69877470844_Ranja%20film%20(23).jpg

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :lol: :lol: :lol:

    ubath godzilla balapan ko! Eeka hadala thiyenneth ranjange movies study karalama thamaaa .. :lol:
     
    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    මෙලෝ රහක් නෑ

    මල ජරාවක් බන්. ට්‍රේලරේ හැටියට මම හිතුවේ පට්ට ඇති කියල :dull: :dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය Godzilla(2014) හොදයි කියන උන් ආයෙත් Godzilla (1998) බලපල්ලා..ලැජ්ජයි යකෝ අවුරුදු ගාණකට පස්සේ මේ වගේ ෆිල්ම් එකක් මේ විදිහට හදපු එක ගැන..Godzilla (1998) විනාඩි පහක් බලනකොට එන කික් එක මේකේ මුළු ෆිල්ම් එකම ඉවර වෙනකන් බැලුවත් එන්නේ නැහැ..

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Godzilla bathalayek wage ban :lol:
    patta kada

    මේකනේ බන්... 1998 න් පස්සේ දැන් අවුරුදු 16ක් නේ! මේකා කකා බුදියන් ඉඳලා මහත් වෙලා! ඌ කලින් කෑම රටාව අයින් කරලා ඇඟට හොඳයි කියලා 1998 මාළු කන්න ගත්තනේ! පස්සේ මාළු කාල හරියන්නෑ කියලා තේරිලා විකිරණ අවශෝෂණය කරන්න පටන් අරන්! පස්සේ බතලයෙක් වෙලා! :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    ඔය Godzilla(2014) හොදයි කියන උන් ආයෙත් Godzilla (1998) බලපල්ලා..ලැජ්ජයි යකෝ අවුරුදු ගාණකට පස්සේ මේ වගේ ෆිල්ම් එකක් මේ විදිහට හදපු එක ගැන..Godzilla (1998) විනාඩි පහක් බලනකොට එන කික් එක මේකේ මුළු ෆිල්ම් එකම ඉවර වෙනකන් බැලුවත් එන්නේ නැහැ..

    1998 hondayi kiyana un godzilla history eka balal hitapan. aththa godzilla kathawayi, 1998 ekayi athare wenasa mokakda balanna.

    mekata umbalata banala wadak naa. okata pradhanama hethuwa api hugak aya godzilla kiyala danne 1998 apu eka. hugak kattiya hithanne 1998 apu eka thamayi godzilla character eke arambhaya kiyala. ehema hithan inna kenek 1998 hondayi kiyana eka waradak naa.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේකනේ බන්... 1998 න් පස්සේ දැන් අවුරුදු 16ක් නේ! මේකා කකා බුදියන් ඉඳලා මහත් වෙලා! ඌ කලින් කෑම රටාව අයින් කරලා ඇඟට හොඳයි කියලා 1998 මාළු කන්න ගත්තනේ! පස්සේ මාළු කාල හරියන්නෑ කියලා තේරිලා විකිරණ අවශෝෂණය කරන්න පටන් අරන්! පස්සේ බතලයෙක් වෙලා! :lol:
    :rofl: :rofl:

    1998 hondayi kiyana un godzilla history eka balal hitapan. aththa godzilla kathawayi, 1998 ekayi athare wenasa mokakda balanna.

    mekata umbalata banala wadak naa. okata pradhanama hethuwa api hugak aya godzilla kiyala danne 1998 apu eka. hugak kattiya hithanne 1998 apu eka thamayi godzilla character eke arambhaya kiyala. ehema hithan inna kenek 1998 hondayi kiyana eka waradak naa.

    agreed !
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මේකනේ බන්... 1998 න් පස්සේ දැන් අවුරුදු 16ක් නේ! මේකා කකා බුදියන් ඉඳලා මහත් වෙලා! ඌ කලින් කෑම රටාව අයින් කරලා ඇඟට හොඳයි කියලා 1998 මාළු කන්න ගත්තනේ! පස්සේ මාළු කාල හරියන්නෑ කියලා තේරිලා විකිරණ අවශෝෂණය කරන්න පටන් අරන්! පස්සේ බතලයෙක් වෙලා! :lol:

    :rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    yako me godzilla kiyanne super hero kenek da ? spiderman wage? mata nam penne ewage. 2014 eka hodai.
    Main actor උනා කියලා godzillaට දෙකක් ඇනලා අර කැරපොත්තෝ දෙන්නටත් ගහන්න ඕනෙද ? එහෙනම් Expendable බලපන් :rofl: