#GoHomeAnura

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,173
    10,380
    113
    465052282_626720643016113_1698556977970162089_n.jpg
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    තාම ඇමතිගේ සාක්කුවට යන එක නවත්තගන්න බැරිවෙලා වගේ . :unsure:
    danne nathi nisai ahane petral 150 ta thibba rate 375 wenakan giya, ai danne naha neda? ඇමතිගේ සාක්කුවට nemi man hithane ube ammata ewa yanne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    danne nathi nisai ahane petral 150 ta thibba rate 375 wenakan giya, ai danne naha neda? ඇමතිගේ සාක්කුවට nemi man hithane ube ammata ewa yanne
    ඉතින් පොන්නයෝ තෙල් 150 ට දෙන්න කියපන්කෝ අපි එපා කිවුවාද?
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    කඩේ ගියා නේද බන් 250න් දෙන්නම් කිව්ව ගුලිය කාලා
    කට්ටිය පෝය 3න් පෙරළෙනවා කිව්ව නිසා බලාපොරොත්තු නැති කරගන්න හොද නෑ බන්. :baffled:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    කට්ටිය පෝය 3න් පෙරළෙනවා කිව්ව නිසා බලාපොරොත්තු නැති කරගන්න හොද නෑ බන්. :baffled:
    එහෙම වෙන්න එපා
    කට්ටක් කාලා ගෙනවා ආණ්ඩුව නේද
    දැන්මම එපා වෙලාද මචං

    මොකද හිතෙන්නේ ඉන්දන සහනේ ගැන
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    රට හදන්න නම් මාලිමාවට 2/3 දීපල්ලා. එහෙම නැතුව පස්සේ කෙඳිරි ගාන්න එපා
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    එහෙම වෙන්න එපා
    කට්ටක් කාලා ගෙනවා ආණ්ඩුව නේද
    දැන්මම එපා වෙලාද මචං

    මොකද හිතෙන්නේ ඉන්දන සහනේ ගැන
    Rs.6ක සහනයක් සෙට් උනා. කියන විදිහට කොයි වෙලේ පෙරලෙයිද කියලා sure නෑනේ බන්.