Gold business කරන විදිහ මොකක්ද සින්හලු. FB එකේ නිතර විකුනන්න දානව දකිනව. ඒව සල්ලි වලට ගන්න අයත් ඉන්නව දකිනව. ඊටපස්සෙ මොකද්ද වෙන්නෙ. මිල ගනන් වැඩි වෙනකන් තියාගන්නවද. නැත්නම් වැඩි මිලක් තියාගෙන විකුනනවද
අපිට chain එකක් එහෙම ඕනි නම් මේ විදියට ගන්න එක ලාබද අලුතෙන්ම හදවගන්නවට වඩා
අපිට chain එකක් එහෙම ඕනි නම් මේ විදියට ගන්න එක ලාබද අලුතෙන්ම හදවගන්නවට වඩා