welawa thiyena welawaka matath oya field ekata atha gahanna hithenawa. thanks yaluwa. rep 3+
බස් විකුනලා රත්තරන් ගනින් බන්ආණ්ඩුවට බනින්න ඔනෙත් නැහැ එතකොට
![]()

danata umba meken keeyak withara profit karada machan ?

බස් විකුනලා රත්තරන් ගනින් බන්ආණ්ඩුවට බනින්න ඔනෙත් නැහැ එතකොට
![]()

මචන් Gold trade කරනවා කියන්නේ මේ හිතන තරං ලේසි වැඩක් නෙමෙයි.Gold තමයි predict කරන්න අමාරුම.ජීවිතේට Gold 1300ට බහින්නේ නෑ තමයි.ඒත් 1300 වෙනකන් trade එක auto close වෙන්නේ නැතුව තියාගෙන ඉන්න තරං අපේ balance එකක් තියෙන්න පොඩ්ඩක් ගණන් හදල කියපන්කො..... auto close වෙන්නේ නැතුව තියාගන්න අපිට volume එක 0.01 විදිහට වත් දාන්න වෙනවා..