GOLD buy කරලා profit ගමුද?

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    000201F9.gif

    ur welcome machn:yes:
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    පුලුවන් නමි දැන් gold buy කරන්න 10X risk level 150$
    අපි හිතමු trade එක open කරා කියලා

    gold bought @ 1592.50 {stop loss එක 150$ වලට adjust කරොත් 1442.50 වෙනකන් safety එකක් තයනවා}
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචන් Gold trade කරනවා කියන්නේ මේ හිතන තරං ලේසි වැඩක් නෙමෙයි.Gold තමයි predict කරන්න අමාරුම.ජීවිතේට Gold 1300ට බහින්නේ නෑ තමයි.ඒත් 1300 වෙනකන් trade එක auto close වෙන්නේ නැතුව තියාගෙන ඉන්න තරං අපේ balance එකක් තියෙන්න පොඩ්ඩක් ගණන් හදල කියපන්කො..... auto close වෙන්නේ නැතුව තියාගන්න අපිට volume එක 0.01 විදිහට වත් දාන්න වෙනවා..
     
    mama trade karanne etoro eke machn eke 10X risk evel trade karawa kiyanne hoda safety ekak tiyanwa gold buy karala profi awot eka short term trade 1k vidihata sala kala close karala profit gannwa

    bari welwat trade eka down unot long term trade 1k vidihata salakala trade eka loss wenne denne natiwa tiyagena innwa

    moko gold eka anniwayen udata yana hinda baya wennda deyak ne
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මචන් Gold trade කරනවා කියන්නේ මේ හිතන තරං ලේසි වැඩක් නෙමෙයි.Gold තමයි predict කරන්න අමාරුම.ජීවිතේට Gold 1300ට බහින්නේ නෑ තමයි.ඒත් 1300 වෙනකන් trade එක auto close වෙන්නේ නැතුව තියාගෙන ඉන්න තරං අපේ balance එකක් තියෙන්න පොඩ්ඩක් ගණන් හදල කියපන්කො..... auto close වෙන්නේ නැතුව තියාගන්න අපිට volume එක 0.01 විදිහට වත් දාන්න වෙනවා..

    අපි හිතමු gold buy{150$} 10X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 1445.00 adjust වෙලා තියනවා
    g1_zpsd9868780.jpg

    අපි හිතමු gold buy{300$} 5X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 1295.00 adjust වෙලා තියනවා
    g2_zpse9219b55.jpg

    අපි හිතමු gold buy{750$}2X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 845.00 adjust වෙලා තියනවා

    g3_zps7e562c56.jpg