ඔයාලා දන්නවනේ සමහරු gold price එක අඩු උනාම gold coins අරගෙන ඊට පස්සේ gold price එක වැඩි උනාම එවා sell කරලා හොද profit එකක් ගන්නවා.
දැන් මම ඔයාලට කියලා දෙන්නම් ගෙදර ඉදලා gold buy කරලා
කොහොමද profit ගන්නේ කියලා.
මේ වැඩේ කරන්න යන්නේ etoro එක්ක, 1st step එක තමා
etoro එකේ trading A/C එකක් create කර ගන්න එක.
{කෙලින්ම register form එක ආවේ නැත්නමි "sign up with your E-mail කියන එක click කරනන එතකොට register form එක එයි fill කරන්න ඔයාගේ තොරතුරු.}
මේ thread එක බලන්න කොහොමද හරියට etoro trading A/C එකක් create කර ගන්නේ කියලා{මේක ගොඩක් වැදගත්}
දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ gold rate එක?කොහොමද මේක හැදිලා තියෙන්නේ,
මේක තමා කැරටි 24 Troy Ounce එකක ම්ල{Troy Ounce එකක් කියන්නේ gram 31g}
1 Troy Ounce of 24 karat Gold = 1,591.60 USD
දැන් පොඩිඩක් ඔය chart එක බලන්න,gold price එකේ ඉහල සහ පහල යාම හොදට පෙන්නලා තියනවා.
දැන් පොඩිඩක් හිතලා බලන්න 1993 gold පවුම කියකටද තිබිබේ?රුපියල් 5000ක් විතර{1993දී Troy Ounce එකක් කියද තිබිලා තියන්නේ 290$ ක් වගේ}දැන් 2013 වද්දී gold පවුම රුපියල් 60,000ට කිටිටු කරලා තියනවා{2013දී Troy Ounce එකක මිල මේ වෙනකොට 1590$}
දැන් ඔයාලට පේනවා ඇති gold වලට තියන්නේ පැහැදිලි up trend එකක්,එක chart එකෙනුත් හොදට ඔප්පු වෙනවා.
එක නිසා etoro trading A/C එකෙන් ඔයාලට gold බය නැතිව buy කරන්න පුලුවන්{low Risk}මම මොකද එහෙම කියන්නේ,අපි හිතමු ඔයා gold buy කරා 1590දී
ඔයා හිතනවද gold rate එක{Troy Ounce එකක මිල} 1300-1200ට බහි කියලා?කවදාවත් වෙන්නේ නෑ.1300ට 1200ට බහිනවා කියන්නේ gold පවුම රුපියල් 40,000ට 35,000ට බහිනවා කියන එක.
Troy Ounce එකක price එක 2000$ mark එකට යනවා මිසක් මේක කවදාවත් 1200ට වගේ අය කවදාවත් එන්නේ නෑ.එක chart එක බැලුවමත් හොදට පේනවා ඇති.
දැන් ඔයා 1590දී buy කරපු trade එකේ stop loss එක 1300ට 1200ට adjust කර ගන්න පුලුවන් නමි ඔයාගේ trade එක කවදාවත් lost වෙන්නේ නෑ.
ඔයාට etoro එකේ open trade එකේ stop loss එක click කරලා ඕන විදියට stop loss adjust කරන්න පුලුවන්.මම දැන් කරන්නේ trade කරනවා කියලා gold buy කරන එක විතරයි,මට මගේ trade එක ගැන බය වන්න දෙයක් නෑ මම gold buy කරන හින්දා මම දන්නවා මේක ටික ටික උඩටම තමා යන්නේ කියලා.
පුලුවන් නමි දැන් gold buy කරන්න 10X risk level 150$
අපි හිතමු trade එක open කරා කියලා
gold bought @ 1592.50 {stop loss එක 150$ වලට adjust කරොත් 1442.50 වෙනකන් safety එකක් තයනවා}
අපි හිතමු gold buy{150$} 10X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 1445.00 adjust වෙලා තියනවා
අපි හිතමු gold buy{300$} 5X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 1295.00 adjust වෙලා තියනවා
අපි හිතමු gold buy{750$}2X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 845.00 adjust වෙලා තියනවා

Last edited:

ආණ්ඩුවට බනින්න ඔනෙත් නැහැ එතකොට