Questions Gold buying help

sirimal1

Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    ගෝල්ඩ් coin සල්ලි දීල ගන්න හිතන් ඉන්නේ මන්. ගාන වැඩි වෙලා කියල දන්නවා. 1.30 -1.40 lak අතර coin sell වෙනව මේ දවස්‌ වල. රුපියල් FD දාල වැඩක් නැති නිසා තමා මේකට අත ගහන්න බැලුවේ. ගෝල්ඩ් සීන් එක දන්න අය කොටාගෙන යන්න දන්න දේවල්.
    අපි වගේ අනාත සිංහලුන්ට උදව්වක් විදියට.
    ගෝල්ඩ් වලට අත ගහල කෙලවෙන්න පුලුව්න් විදිත් කොටගෙන යන්න දන්න අය.

    thank you වේවා හැමෝටම
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,907
    113
    Pandora
    මේ වෙලාවේ නම් gold වලට invest කරන එකනම් තේරුමක් නෑ.
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Gold coin gatta wage nemei bn owa sell karanna patta amarui. Shops walin hena aduwata illanne