
රත්තරන් අඩු වෙලා කියන එක ඇත්ත.. ග්‍රීසියෙ ආර්තිකේ ගොඩ ගන්න උන්ගෙ මහ බැන්කුව ඔක්කොම රත්තරන් ටික විකුනනවා.. එකයි හෙතුව.. තව අඩු වෙන්න පුලුවන්.. ඩුබයි වල දැන් EUR145 ටත් යනවා පවුම.. ඒ හා සාපෙක්ශව මෙහෙ අඩු වෙන්න නම් තව කාලයක් මේ විදියටම යන්න ඔනා.. මොකද ලන්කාවෙ බැන්කුවල උගස් ගත්ත රත්තරන් කිලො ගානට තියනවා..
machan April 15, 16 tamai ganan adu une. 15 wenida tamai hondatama adu une. dan ayema rates naginawa himita. sometimes ada wenada gaanama athi. poddak net eke search karapan Gold rates kohomada kiyala. kattiya uda dammata adu una kiyala ehema aduweemak une na ban. eka dawase sceen ekak une![]()
රත්තරන් අඩු වෙලා කියන එක ඇත්ත.. ග්‍රීසියෙ ආර්තිකේ ගොඩ ගන්න උන්ගෙ මහ බැන්කුව ඔක්කොම රත්තරන් ටික විකුනනවා.. එකයි හෙතුව.. තව අඩු වෙන්න පුලුවන්.. ඩුබයි වල දැන් EUR145 ටත් යනවා පවුම.. ඒ හා සාපෙක්ශව මෙහෙ අඩු වෙන්න නම් තව කාලයක් මේ විදියටම යන්න ඔනා.. මොකද ලන්කාවෙ බැන්කුවල උගස් ගත්ත රත්තරන් කිලො ගානට තියනවා..

නෙට් එකේ බලලා ලන්කාවෙත් අඩු වෙයි කියලා හිතන්න එපා මචන්.. නෙට් එකේ ගාන තම මම කිව්වෙ ඩුබායි වල අද.. EUR145 කියන්නෙ රුපියල් 24000ක් විතර.. ඒත් ඒ ගානට කොහෙවත් ලන්කාවෙ නැ.. ඒ ඇයි කියනව නම්, තෙල් මිල වගේම තමා ලන්කාවෙ රත්තරන් මිලත්.. උච්චාවචනය් වෙන්නෙ ලොක වෙලදපොල මත බර තබන දයිනික ඒකක මත නෙමෙයි.. ඒ කියන්නෙ සින්හලෙන් කිව්වොත් live වැඩි හො අඩු වෙන්නෙ නැ.. මොකද stock ලන්කාවෙ තියනවා එව්වා ඉවර වෙනකන් අලුත් මිලට ලන්කාවෙ දෙන්නෙ නැ.. අනික පැට්‍රල් ඩීසල් වගේ ඉවර වීමකුත් නැනෙ රත්තරන්.. බැන්කු කඩා වැටෙනවා අනිවර්යෙන් පවුම 35ට බැස්සොත්..machan April 15, 16 tamai ganan adu une. 15 wenida tamai hondatama adu une. dan ayema rates naginawa himita. sometimes ada wenada gaanama athi. poddak net eke search karapan Gold rates kohomada kiyala. kattiya uda dammata adu una kiyala ehema aduweemak une na ban. eka dawase sceen ekak une![]()
ක්ශනිකව නම් ගොඩක් අඩු වෙන්නෙ නැ බන්.. ඇත්තටම දැන් තමා රත්තරන් ගන්නෙ ලොක වෙලදපොලෙන් ස්වර්න මහල්, වොග් වගේ උන්.. දැන් ගත්ත එවා ඔඋන් විකුනන්නෙ පවුම ආයෙම 60ට ගියාම.. අන්න එහෙමයි ලන්කාවෙ රත්තරන් වෙලදපොල හැදිලා තියෙන්නෙ.. අඩු වෙන තරමටම මෑහෙ අඩු වෙන්නෙ නැ මචන්..ඒ කියන්නේ මචන් ලංකාවේ තවත් අඩුවෙනවා කියන එකද ?

අද පවුම ලන්කාවෙත් 48-49 තමා.. ඒත් උබ ඔය වැඩි කරන්න ගත්තෙ UAE dirham එකේ පහල බැහිල්ල ගනන් ගත්තේ නැනෙ.. අන්න එකයි මචන් ඔතන තියන ජිල්මාට් එක. USD over ඔනාම currency එකක rate එක, තෙල් මිල රත්තරන් මිල, ප්ලැටිනුම් මිල සහ බාන්ඩාගාර බැදුම්කර, බිල්පත් එක්ක උච්චාවචනය වෙනවා.. ඒක හඩන්නෙ නැතුව.. කෙලින්ම රත්තරන් rate එක මෙච්චරයි කිව්වට actual වෙලදපොලෙ ඒ ගානට නැ..UAE GOLD RATE (AED)
Apr 22, 2013
TYPE Today Yesterday
TT Bar 19735 19525
24 Carat 171.25 169.50
22 Carat 161.75 160.25
18 Carat 131.25 129.75
Me machan ada rate eka. ada Dubai wala yanne Gram ekak 171.25 (24Carat). me gaana lankawe rate eka 34.18n wadi karama rs 5853 k wenawa. paumata Gram 8k thiyenawa. Dubai wala pauma Rs.46827.6k wenawa. eaye gram ekak giye 169.50ta. ada 171.25. ithin machan dan tika tika Gold aye ganan yanawa. eakai mama kiuwe. ada lankawe 24 Carat Paumak keeyak wenawada? danna ekek kiyapanko![]()
සයිප්‍රස් වලත් රත්තරන් විකුනපු නිසා , කොරියන් ප්‍රශ්නේ නිසාත් රත්තරන් අඩු වුනාලු..
නෙට් එකේ බලලා ලන්කාවෙත් අඩු වෙයි කියලා හිතන්න එපා මචන්.. නෙට් එකේ ගාන තම මම කිව්වෙ ඩුබායි වල අද.. EUR145 කියන්නෙ රුපියල් 24000ක් විතර.. ඒත් ඒ ගානට කොහෙවත් ලන්කාවෙ නැ.. ඒ ඇයි කියනව නම්, තෙල් මිල වගේම තමා ලන්කාවෙ රත්තරන් මිලත්.. උච්චාවචනය් වෙන්නෙ ලොක වෙලදපොල මත බර තබන දයිනික ඒකක මත නෙමෙයි.. ඒ කියන්නෙ සින්හලෙන් කිව්වොත් live වැඩි හො අඩු වෙන්නෙ නැ.. මොකද stock ලන්කාවෙ තියනවා එව්වා ඉවර වෙනකන් අලුත් මිලට ලන්කාවෙ දෙන්නෙ නැ.. අනික පැට්‍රල් ඩීසල් වගේ ඉවර වීමකුත් නැනෙ රත්තරන්.. බැන්කු කඩා වැටෙනවා අනිවර්යෙන් පවුම 35ට බැස්සොත්..
අද ලන්කාවෙ පවුම 48-49 ගානට තමා යන්නෙ..