sea streetKoheda thiyenne
hetti weediya kiyanneth ekama wenna oni kohoma hari gold centre eka ethanane
sea streetKoheda thiyenne
hari machan elaDanna widiyata machan umbata wikunana eka aulak ne pure gold nisa.
But jewellery tama wikuanna amaru. Mokada labor cost, wastage recover karanna amarui.
3. බැංකු වෙන්දේසි වලින් ගන්න එකනම් ලේසි නැතුව ඇති. වටිනාකමටත් වඩා ගෙවන්න වෙයි නේද? රජයේ එව්වා කොහෙන්ද ගන්නේ1. කොයින්ස් ගන්න එක
2. රත්තරං වලට ව්‍යාපාරිකයෝ අතර ගැනුම් මිලක් විකිණුම් මිලක් තියෙනවා. ගැනුම් මිල විකිණුම් මිලට වඩා අඩුයි.
3. රජයේ හා බැංකු වෙන්දේසි
කොහොමත් Long term තමයි ගන්න ඕනේ. ඒ අතර තුරේ සල්ලි හදිස්සියක් තියෙනවානම් උගස් තියන්න පුලුවන්නේකොහොම ගත්තත් ගත්ත මිලට වඩා වෙළඳපොළ වටිනාකම 10-15% වැඩිවුණාට ගත්ත ගාණටවත් විකුනන්න බැහැ.
අවුරුදු 5+ තියාගන්න අයට තමයි වටිනාකමක් එන්නෙ
24 ගන්න එකද 22 ගන්න එකද හොඳ. සාමාන්‍ය අයට මහ බැංකුවට ගිහින් ගන්න පුලුවන්දමහා බැංකුවේ තියනවා ලංකා බැංකුවේ gold shop එක. එතනින් විතරයි දන්නා තරමින් ලංකාවේ කැරට් 24 කාසි ගන්න පුළුවන්. අනිත් තැන් වල ඇති එත් පන්නල වගේ ගෙනාපුවා සහ වගකීමක් නෑ.
හැබැයි ටිකක් ගණන්. 8g නෙමේ 7.9g වගේ බරක් තියෙන්නේ.
ok machansea street
hetti weediya kiyanneth ekama wenna oni kohoma hari gold centre eka ethanane
ආයෝජනයක් විදියට ගන්න නිසා 24 තමා හොඳ කියල හිතන්නේ. මොකද කැරට් 24 කියන්නේ රත්තරන් ප්‍රමාණය වැඩි නිසා. ඒ වගේම වටිනාකමත් වැඩි.24 ගන්න එකද 22 ගන්න එකද හොඳ. සාමාන්‍ය අයට මහ බැංකුවට ගිහින් ගන්න පුලුවන්ද
------ Post added on Apr 19, 2023 at 1:30 PM
හරි මචන් Thanksආයෝජනයක් විදියට ගන්න නිසා 24 තමා හොඳ කියල හිතන්නේ. මොකද කැරට් 24 කියන්නේ රත්තරන් ප්‍රමාණය වැඩි නිසා. ඒ වගේම වටිනාකමත් වැඩි.
ඕනෙම කෙනෙක්ට ගන්න පුළුවන්. කාර්ඩ් වලින් ගෙවන්න බැහැ.
ow locker wala danna 6500 per year. 1.5 laks deposit ekak thiyanna ona. eka apahu denawaUp
Aragena kohedacthiyaganne, bank locker ekakama thama neda
Ape aiyyala sure da ban, insurance ekak tiyanawada locker walata monawahari unoth?ow locker wala danna 6500 per year. 1.5 laks deposit ekak thiyanna ona. eka apahu denawa
bank ekatai apita key dekak thiyenawa. locker eka open karanna keys dekama ona. staff ekata ape key eka nathuwa open karanna ba.Ape aiyyala sure da ban, insurance ekak tiyanawada locker walata monawahari unoth?