Gold Invest කරන්න හොඳම විදිහ මොකක්ද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Danna widiyata machan umbata wikunana eka aulak ne pure gold nisa.

    But jewellery tama wikuanna amaru. Mokada labor cost, wastage recover karanna amarui.
    hari machan ela

    1. කොයින්ස් ගන්න එක
    2. රත්තරං වලට ව්‍යාපාරිකයෝ අතර ගැනුම් මිලක් විකිණුම් මිලක් තියෙනවා. ගැනුම් මිල විකිණුම් මිලට වඩා අඩුයි.
    3. රජයේ හා බැංකු වෙන්දේසි
    3. බැංකු වෙන්දේසි වලින් ගන්න එකනම් ලේසි නැතුව ඇති. වටිනාකමටත් වඩා ගෙවන්න වෙයි නේද? රජයේ එව්වා කොහෙන්ද ගන්නේ
    ------ Post added on Apr 19, 2023 at 1:26 PM

    කොහොම ගත්තත් ගත්ත මිලට වඩා වෙළඳපොළ වටිනාකම 10-15% වැඩිවුණාට ගත්ත ගාණටවත් විකුනන්න බැහැ.

    අවුරුදු 5+ තියාගන්න අයට තමයි වටිනාකමක් එන්නෙ
    කොහොමත් Long term තමයි ගන්න ඕනේ. ඒ අතර තුරේ සල්ලි හදිස්සියක් තියෙනවානම් උගස් තියන්න පුලුවන්නේ
    ------ Post added on Apr 19, 2023 at 1:28 PM

    මහා බැංකුවේ තියනවා ලංකා බැංකුවේ gold shop එක. එතනින් විතරයි දන්නා තරමින් ලංකාවේ කැරට් 24 කාසි ගන්න පුළුවන්. අනිත් තැන් වල ඇති එත් පන්නල වගේ ගෙනාපුවා සහ වගකීමක් නෑ.
    හැබැයි ටිකක් ගණන්. 8g නෙමේ 7.9g වගේ බරක් තියෙන්නේ.
    24 ගන්න එකද 22 ගන්න එකද හොඳ. සාමාන්‍ය අයට මහ බැංකුවට ගිහින් ගන්න පුලුවන්ද
    ------ Post added on Apr 19, 2023 at 1:30 PM

    sea street

    hetti weediya kiyanneth ekama wenna oni kohoma hari gold centre eka ethanane
    ok machan
    ------ Post added on Apr 19, 2023 at 1:31 PM
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    24 ගන්න එකද 22 ගන්න එකද හොඳ. සාමාන්‍ය අයට මහ බැංකුවට ගිහින් ගන්න පුලුවන්ද
    ------ Post added on Apr 19, 2023 at 1:30 PM
    ආයෝජනයක් විදියට ගන්න නිසා 24 තමා හොඳ කියල හිතන්නේ. මොකද කැරට් 24 කියන්නේ රත්තරන් ප්‍රමාණය වැඩි නිසා. ඒ වගේම වටිනාකමත් වැඩි.
    ඕනෙම කෙනෙක්ට ගන්න පුළුවන්. කාර්ඩ් වලින් ගෙවන්න බැහැ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ආයෝජනයක් විදියට ගන්න නිසා 24 තමා හොඳ කියල හිතන්නේ. මොකද කැරට් 24 කියන්නේ රත්තරන් ප්‍රමාණය වැඩි නිසා. ඒ වගේම වටිනාකමත් වැඩි.
    ඕනෙම කෙනෙක්ට ගන්න පුළුවන්. කාර්ඩ් වලින් ගෙවන්න බැහැ.
    හරි මචන් Thanks
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    Ape aiyyala sure da ban, insurance ekak tiyanawada locker walata monawahari unoth?
    bank ekatai apita key dekak thiyenawa. locker eka open karanna keys dekama ona. staff ekata ape key eka nathuwa open karanna ba.
    documents wunath danna puluwan. locker eka safe place ekaka thiyenne robbery walata ahuwenne na. insuarance ekak thiyenawa.

    ape key eka wena kenek aran giyata wedak na. apita witharai authorized