Gold investment

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    රත්තරන් වල ආයෝජනය කියන්නේ මොකක්ද?
    මම ඩුබායි වල දැනට ඉන්නේ Gold biscuit පිටරටින් ගෙනල්ල ලංකාවේ විකුනන්න තහනම් නේද?
    Gold biscuit එහෙම ගෙනවනම් ලංකාවට එන වෙලාවක කොච්චරක් ප්‍රමාණයක් ගෙන්න පුලුවන්ද?
    Gold biscuit හද්දිසියකට බැංකු වලට උගස් තියන්න පුළුවන්ද?
    දන්න කට්ටිය මේ ටිකට උත්තර දෙන්න....
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    දන්න කට්ටිය මේ ටිකට උත්තර දෙන්න....
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රත්තරන් වල ආයෝජනය කියන්නේ මොකක්ද?
    මම ඩුබායි වල දැනට ඉන්නේ Gold biscuit පිටරටින් ගෙනල්ල ලංකාවේ විකුනන්න තහනම් නේද?
    Gold biscuit එහෙම ගෙනවනම් ලංකාවට එන වෙලාවක කොච්චරක් ප්‍රමාණයක් ගෙන්න පුලුවන්ද?
    Gold biscuit හද්දිසියකට බැංකු වලට උගස් තියන්න පුළුවන්ද?
    දන්න කට්ටිය මේ ටිකට උත්තර දෙන්න....
    ඩුබායි වල පාදිලි උන්නාන්සේ මොකද කිව්වේ?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ado wear karanna puluwan pramane gena hoya balala dagena waren. limit ekata.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    ගෝල්ඩ් බිස්කට් වලින් මාලයක් හදවල ඒක බෙල්ලෙ දාගෙන වරෙන්
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    උඹ හොරෙක් නෙමේ නං මට pm කරපං.මෙහෙ ගෙන්න ඕන නෑ.වෙන තැනක් තියනවා. හැබැයි වංචා කලොත් ඇට දෙකත් නැති වෙයි.