Gold එක පාරටම drop උනා $4148 ඉදන් $3864 වලට. ඉස්සරහට මොකක් වෙයි කියලද හිතන්නේ. selling pattern එක continue වෙයිද. එහෙම නැත්තන් Buy එක activate වෙයිද? මේ field එකේ ඉන්න අයගෙන් advice එකක් ඕනේ .