Gold Trading

bdnsp

Active member
  • Mar 30, 2014
    624
    158
    43
    Sri Lanka
    Gold එක පාරටම drop උනා $4148 ඉදන් $3864 වලට. ඉස්සරහට මොකක් වෙයි කියලද හිතන්නේ. selling pattern එක continue වෙයිද. එහෙම නැත්තන් Buy එක activate වෙයිද?

    මේ field එකේ ඉන්න අයගෙන් advice එකක් ඕනේ .