Gold !!!!

netnet

Well-known member
  • Oct 6, 2016
    9,777
    8,519
    113
    මචන් බෑන්ක් වලින් කොහොමද ගොල්ඩ් වල
    කොලිටි එක බලන්නේ? හරියටම කියන්නේ 22,18 කියල. අපි බෑන්ක් එකට යන්න කලින් හෝ මීලදී ගත්ත එකක කොලිටි එක බලා ගන්න පුලුවන්නම් හොදයි.
     
    • Like
    Reactions: manjulabw