hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,794
    35,654
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී.ආනන්ද සංගරී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.

    ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනතාවට ජාතික ගීය තමන්ට හුරු මව් බසින් ගායනා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත්, ඇතමුන් ප්‍රතිවිපාක පිළිබඳ අවබෝධයකින් තොරව අනවශ්‍ය ගැටළු ඇති කිරීමට උත්සාහ කරන බවත්ය.

    එසේම සෑම පුරවැසියෙකුටම එය පහසු ආකාරයෙන් ගායනා කිරීමට අවස්ථාවක් තිබිය යුතු බවත්, එය ඔවුන්ගේ අයිතියක් වන බවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා..

    මේ අතර දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ද චෝදනා කළා. ඒ ඊයේ යාපනයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පුන්ඩේ පුන්ඩේ පුන්ඩේ
    සුකරහ් මුඩියාහ් ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    තමිල්නාදුවෙනුත් නිවේදනයක් දීල නේද දෙමළෙනුත් කියන්න කියල?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,057
    7,345
    113
    Kotahena
    මෙහෙම ඉල්ලීම් කරන අය තමයි ජාතිවාදය අවුස්සන අය කියන එක දෙමළ මිනිස්සුන්ට තේරුම් කරලා මුන්ව සවුත්තු කරවන්න ඕන
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    මෙහෙම ඉල්ලීම් කරන අය තමයි ජාතිවාදය අවුස්සන අය කියන එක දෙමළ මිනිස්සුන්ට තේරුම් කරලා මුන්ව සවුත්තු කරවන්න ඕන

    :yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තමිල්නාදුවෙනුත් නිවේදනයක් දීල නේද දෙමළෙනුත් කියන්න කියල?

    එතකොට තමිල්නාඩු ඉන්න දෙමලු කියන්නේ දෙමලෙන් ද බන් ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,119
    72,256
    113
    මාලඹේ
    ඕවා තමා UNP හරක් දුර දිග නොබලා කරපු හරක් වැඩ.
    ආයේ ජීවත් වෙලා ඉන්න කම් UNP එ්වූන්ට නම් ඡන්දේ දෙන්න එපා.
    ( එහෙනම් ඉන්දියාවේ භාෂා 300 කින් විතර ජාතික ගීය කියන්න වෙනවා)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවා තමා UNP හරක් දුර දිග නොබලා කරපු හරක් වැඩ.
    ආයේ ජීවත් වෙලා ඉන්න කම් UNP එ්වූන්ට නම් ඡන්දේ දෙන්න එපා.
    ( එහෙනම් ඉන්දියාවේ භාෂා 300 කින් විතර ජාතික ගීය කියන්න වෙනවා)

    :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    ඕවා තමා UNP හරක් දුර දිග නොබලා කරපු හරක් වැඩ.
    ආයේ ජීවත් වෙලා ඉන්න කම් UNP එ්වූන්ට නම් ඡන්දේ දෙන්න එපා.
    ( එහෙනම් ඉන්දියාවේ භාෂා 300 කින් විතර ජාතික ගීය කියන්න වෙනවා)

    මෙක තමයි case එක. කරපු ගොන් වැඩේ හින්දා දැන් ඒක නවත්තන්න ගියාම වෙනම අදහසක් යන්නේ international එකට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,551
    1
    99,741
    113
    33
    Kalutara
    දන්න එකෙක් හරියටම කියහන් ඉන්දියාවේ ජාතික ගීය ප්රාන්තෙන් ප්රාන්තෙට භාවිතා වෙන භාෂාව අනුව ජාතික ගීයේ භාෂාවත් වෙනස් කරලද කියන්නේ කියල? :confused:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    දන්න එකෙක් හරියටම කියහන් ඉන්දියාවේ ජාතික ගීය ප්රාන්තෙන් ප්රාන්තෙට භාවිතා වෙන භාෂාව අනුව ජාතික ගීයේ භාෂාවත් වෙනස් කරලද කියන්නේ කියල? :confused:

    oya moda logic eka danna epa mama iyeth news eka dekka samaharak oka kiyanava news ekth lokuvata danava oka vasiya unta misa sinhalunta newai.
    indiyava jathika giya kiyanna sulu jathikayan vena bengali katha karana unge bashaven. eka follow karoth apita tamil valin thami kiyanna venna
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක දෙමෙලන් කියන්න දුන්න නං ඉවරයිනෙ බං. උන්ට තේරෙන්නෙත් නෑ හරියට වචන කියාගන්නත් බෑ බොරුවට සිංහලෙන් කියන්න කියනව. ජාතික ගීය දෙමළෙන් කිව්ව කියල මක් වෙනවද ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජාති හැටහුටාමාරක් ඉන්න ඉන්දියාවෙත් එක බාශාවකින් ජාතික ගීය කියන්නෙ..උතුරු ඉන්න දෙමළ මිනිස්සුන්ට නෙවෙයි දෙමළ ඇමතිලට තමා අමාරුව.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ජාති හැටහුටාමාරක් ඉන්න ඉන්දියාවෙත් එක බාශාවකින් ජාතික ගීය කියන්නෙ..උතුරු ඉන්න දෙමළ මිනිස්සුන්ට නෙවෙයි දෙමළ ඇමතිලට තමා අමාරුව.

    :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    තමන් කියන්න අකමෑති නම් නිකන් ඉන්නවා. කාවවත් බලෙන් මේ රටේ පුරවෑසියෝ කරගන්න කිසිම උවමනාවක් නෑ. ඔලුව නමන්න නමන්න ගහන එකමනේ කරන්නේ. දෑන් ඉතින් කොරන්න දෙයක් නෑ