Hey you guys!!! will you shut up now!මගේ අයියට එලකිරී වත් බ්ලොග් sites වලට වත් එන්න වෙලාවක් නෑ.ඔය ඉන්නේ මගේ අයිය නෙමේ, ඒ කවුද කියලවත් මම දන්නේ නෑ.අනික මගේ blog එකේ කිසිම user rights වත් වෙන ඒ වගේ නීතිමය ප්රශ්න වත් නෑ.ඕනේ එකෙක් copy කරගත්තට මට ප්රශ්නයක් නෑ.ඕව අරන් පත්තරේ දැම්මත් මට ප්රශ්නයක් නෑ,අරගෙන පොතක් ගහ ගත්තත් කමක් නෑ.නිකන් ප්රශ්න ඇති කරගන්න එපා.මම අද මගේ බ්ලොග් එකට log වෙද්දී අමු කුණුහරුපෙන් comments 5 ක් විතර දාල,එකක මේ thread එක තිබ්බ නිසයි මම ආවේ මොකක්ද case 1 බලන්න.මම බ්ලොග් එකේ comments moderate කරන නිසා shape......please මාවයි,මගේ බ්ලොග් එකයි මගේ පවුලේ අයයි අයින් කරලා කරගන්න දෙයක් කරගන්න......ඒ comment එක දැම්මේ කවුද දන්නේ නෑ,හැබැයි එයා මගේ අම්මට පවා කැත විදිහට බැනල!! හපොයි මෙහෙමත් ලෝකයක්,අහක ඉන්න මාවම පැටලෙනවා.මම මේ කිසි දෙයකට සම්බන්ධ නෑ,so මට පාඩුවේ ඉන්න දෙන්න,අනික ඔය මගේ අයිය කියාන කෙනා මගේ අයිය නෙමේ ok? good bye people....behave....
මෙන්න ප්රශ්නේ ඉවරය් නේ..........blog එකේ අය්තිකරයම ඇවිල්ල කියනවා එයාට ප්රශ්නයක් නෑලු..........මෙන්න මේ msg එක චින්තකයට දෙන්න ච්නිතකගේ fb එකේ හරි skype හරි දන්නා කෙනෙක් help එකක් දෙන්න..........චින්තකට දැන් දුක් වෙන්න කිසිම උවමනාවක් නෑ..........




Tagssssssssssssssssssss 





