Good Bye Elakiri.... Chinthaka_tc..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Hey you guys!!! will you shut up now!මගේ අයියට එලකිරී වත් බ්ලොග් sites වලට වත් එන්න වෙලාවක් නෑ.ඔය ඉන්නේ මගේ අයිය නෙමේ, ඒ කවුද කියලවත් මම දන්නේ නෑ.අනික මගේ blog එකේ කිසිම user rights වත් වෙන ඒ වගේ නීතිමය ප්‍රශ්න වත් නෑ.ඕනේ එකෙක් copy කරගත්තට මට ප්‍රශ්නයක් නෑ.ඕව අරන් පත්තරේ දැම්මත් මට ප්‍රශ්නයක් නෑ,අරගෙන පොතක් ගහ ගත්තත් කමක් නෑ.නිකන් ප්‍රශ්න ඇති කරගන්න එපා.මම අද මගේ බ්ලොග් එකට log වෙද්දී අමු කුණුහරුපෙන් comments 5 ක් විතර දාල,එකක මේ thread එක තිබ්බ නිසයි මම ආවේ මොකක්ද case 1 බලන්න.මම බ්ලොග් එකේ comments moderate කරන නිසා shape......please මාවයි,මගේ බ්ලොග් එකයි මගේ පවුලේ අයයි අයින් කරලා කරගන්න දෙයක් කරගන්න......ඒ comment එක දැම්මේ කවුද දන්නේ නෑ,හැබැයි එයා මගේ අම්මට පවා කැත විදිහට බැනල!! හපොයි මෙහෙමත් ලෝකයක්,අහක ඉන්න මාවම පැටලෙනවා.මම මේ කිසි දෙයකට සම්බන්ධ නෑ,so මට පාඩුවේ ඉන්න දෙන්න,අනික ඔය මගේ අයිය කියාන කෙනා මගේ අයිය නෙමේ ok? good bye people....behave....

    මෙන්න ප්‍රශ්නේ ඉවරය් නේ..........blog එකේ අය්තිකරයම ඇවිල්ල කියනවා එයාට ප්‍රශ්නයක් නෑලු..........මෙන්න මේ msg එක චින්තකයට දෙන්න ච්නිතකගේ fb එකේ හරි skype හරි දන්නා කෙනෙක් help එකක් දෙන්න..........චින්තකට දැන් දුක් වෙන්න කිසිම උවමනාවක් නෑ..........:D:D:D
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    head-up-ass.jpg
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    හපොයි :shocked: Tagssssssssssssssssssss

    උබ ගියත් හොරාට හරි එනව ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ ඒකෙන් එන්න නම් බෑ

    ඒක මගේ විනිත ID එක..:lol::lol:

    උබ අහන දේට උත්තර දෙන්නේ නෑනේ..
    ගෑනි දිපන්කෝ............:lol::lol:

    මම එක දෙයක් නම් දන්නවා.........
    උඹෙ රියල් අයීඩී එකේ රෙප් පවර් එක 2යි නේ...... :lol::lol::lol:
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මෙන්න ප්‍රශ්නේ ඉවරය් නේ..........blog එකේ අය්තිකරයම ඇවිල්ල කියනවා එයාට ප්‍රශ්නයක් නෑලු..........මෙන්න මේ msg එක චින්තකයට දෙන්න ච්නිතකගේ fb එකේ හරි skype හරි දන්නා කෙනෙක් help එකක් දෙන්න..........චින්තකට දැන් දුක් වෙන්න කිසිම උවමනාවක් නෑ..........:D:D:D

    :lol::lol::lol: kohewath yana ponnayek awilla athal denawa
     

    E BOOK3

    Banned
    Apr 5, 2011
    22
    0
    0
    පැටියා;9783923 said:
    මම එක දෙයක් නම් දන්නවා.........
    උඹෙ රියල් අයීඩී එකේ රෙප් පවර් එක 2යි නේ...... :lol::lol::lol:

    වෑරදියි 6යි බන්...........:baffled::baffled:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අම්මෝ අද වෙන්න ඇති මම එළකිරි එකේ වැඩිම පොස්ට් දාපු දවස........දානවා දානවා ඉවරයක් නෑ..........දැන් නම් ඇතියෝ...............E බොකා රෙදි ගලෝ ගත්ත........මම යනෝ
     

    E BOOK3

    Banned
    Apr 5, 2011
    22
    0
    0
    අම්මෝ අද වෙන්න ඇති මම එළකිරි එකේ වැඩිම පොස්ට් දාපු දවස........දානවා දානවා ඉවරයක් නෑ..........දැන් නම් ඇතියෝ...............E බොකා රෙදි ගලෝ ගත්ත........මම යනෝ

    අනේ මට පුක දිලම පලකෝ......:sorry::sorry:
     
    Status
    Not open for further replies.