හිහි ඔව් නේ බං 200 000 මෙබර්ස් අතරින් ඒ සයිට් එකෙ ඇඩ්මින් ගෙන්ම පීම් එකක් එනව කියන එක
හරියට hear attack තියෙන මිනිස්සු ඒව කියවන්නෙ හරියට තමන් ගහපු ඩිග්රියක් වගෙනෙ අපිත් අන්න ඒ වගෙ තමා බාලන් ගියාම
අපිට වෙන හැදෙන්න තැනක් තිබ්බෙ නෑ බං
එලකිර් එකෙන් අපිව හදල ගත්ත මිසක්
![]()
හැබැයි මචන් අතුල, සිරාජ්,රෙශ්මි, වගේ මෙම්බර්ස්ලා ඉන්නකොට තමයි ෆන්, නැහැදිච්ච උනුත් ඊකේ එකට ඕනේ,




finally a decent man.
i dont think ive contributed much though...only reason i have this big a post count is that i happen to chat in most threads i go