Good bye ELAKIRI.COM

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Mr Perfect, lajja nadda machan fake ID walin awilla ai yanne kiyala umba umbenma aha ganne? :D

හැම එකාම කරන්න තියෙන ඔක්කොම බලුවැඩ කරලා අන්තිමට මම යනවා කියලා ත්‍රෙඩ් උත් දානවා, මම නම් කියන්නේ මෙහෙම ත්‍රේඩ් එකක් දාපු ගමන්, දාපු එකාව බෑන් කරන්න ඕනේ
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං උඹට ෆේක් ID තියෙන බව මත් අහල තියෙනෙවා

    පොඩ්ඩක් හැදෙන්න බලපං
    මෙතනින් එහාටවත් හොඳින් ඉදපං මචන්

    අපිත් වැරදි නොකරපු අය නෙවෙයි නමුත් අඩුම තරමෙ කිව්වාමවත් පිළිගත්ත පිළිඅරන් සෑහෙන්න හැදුනා
    උඹට ඒ ක්‍රමය තේරෙන්නෙ නැත්නම් ඉතිං යන එක තමා හොඳ:)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මචං උඹට ෆේක් ID තියෙන බව මත් අහල තියෙනෙවා

    පොඩ්ඩක් හැදෙන්න බලපං
    මෙතනින් එහාටවත් හොඳින් ඉදපං මචන්

    අපිත් වැරදි නොකරපු අය නෙවෙයි නමුත් අඩුම තරමෙ කිව්වාමවත් පිළිගත්ත පිළිඅරන් සෑහෙන්න හැදුනා
    උඹට ඒ ක්‍රමය තේරෙන්නෙ නැත්නම් ඉතිං යන එක තමා හොඳ:)

    ආපෝ අපි නම් වැරදි කරලා නැහැ :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආපෝ අපි නම් වැරදි කරලා නැහැ :D
    ම‍ම‍න‍ං‍ ඕ‍නෙ‍ තැ‍න‍ක‍ පි‍ළි‍ග‍න්‍න‍ව‍ ම‍ං‍ වැ‍ර‍දි‍ ක‍ර‍ල‍ත්‍ ති‍යෙ‍න‍ව‍
    ජී‍ටී‍ගෙ‍න්‍ වෝ‍නි‍න්‍ග්‍ස්‍ ඇ‍වි‍ල්‍ල‍ත්‍ ති‍යෙ‍න‍ව‍:yes:
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ම‍ම‍න‍ං‍ ඕ‍නෙ‍ තැ‍න‍ක‍ පි‍ළි‍ග‍න්‍න‍ව‍ ම‍ං‍ වැ‍ර‍දි‍ ක‍ර‍ල‍ත්‍ ති‍යෙ‍න‍ව‍
    ජී‍ටී‍ගෙ‍න්‍ වෝ‍නි‍න්‍ග්‍ස්‍ ඇ‍වි‍ල්‍ල‍ත්‍ ති‍යෙ‍න‍ව‍:yes:

    man wage ela porak :D
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ම‍ම‍න‍ං‍ ඕ‍නෙ‍ තැ‍න‍ක‍ පි‍ළි‍ග‍න්‍න‍ව‍ ම‍ං‍ වැ‍ර‍දි‍ ක‍ර‍ල‍ත්‍ ති‍යෙ‍න‍ව‍
    ජී‍ටී‍ගෙ‍න්‍ වෝ‍නි‍න්‍ග්‍ස්‍ ඇ‍වි‍ල්‍ල‍ත්‍ ති‍යෙ‍න‍ව‍:yes:
    මමනම් බෑන් වෙලත් තිබේ :rofl:
    ඒත් දැන් හැදිලා ඉන්නෙ
    බෑන් නොවී ඉන්න ආයෙ:yes::D
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ම‍ම‍න‍ං‍ ඕ‍නෙ‍ තැ‍න‍ක‍ පි‍ළි‍ග‍න්‍න‍ව‍ ම‍ං‍ වැ‍ර‍දි‍ ක‍ර‍ල‍ත්‍ ති‍යෙ‍න‍ව‍
    ජී‍ටී‍ගෙ‍න්‍ වෝ‍නි‍න්‍ග්‍ස්‍ ඇ‍වි‍ල්‍ල‍ත්‍ ති‍යෙ‍න‍ව‍:yes:

    මට නම් නෝ වෝනින්ස්, නෝ බෑනින්ස් ඇන්ඩ් නෝ වොරීස්